යුද්ධයේ අවසන් අදියරේ දී එල්ටීටීඊ එක සමග ඩීල් දමා මහින්ද සිදුකළ පාවා දීමක් ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විමර්ශනයක් ඉල්ලයි!
මහින්ද රාජපක්ෂ අවසාන මොහොතේ ඊලාම් යුද්ධය නැවැත්වීමට උත්සාහ කළ බවත් ඒ වෙනුවෙන් ඒක පාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශ කර තමන් ද...










