බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි මිනිස් ගැටුමේ මරණීය ඛේදවචාකය දකින්න… දෙහිඅත්ත කණ්ඩියේ දි 73 හැවිරිදි මවක් වන අලි ප්‍රහාරයකින් එතැනම මිය යයි!

by editor
ඔක්තෝබර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • උදේ විදුලි සැර වැද්දා වන අලියෙකුත් ඝාතනය කළා… ලෙයට ලෙයින් පළිගන්නා සටනක් බවට අලි මිනිස් ගැටුම පත් කර ඇති බව ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා…

දෙහිඅත්තකන්ඩිය මාවනාවෙල ප්‍රදේශයේ භාවනා වැඩසටහනක් සඳහා සහභාගි වෙමින් සිටි මවකට ගල්එළිය වීරලන්ද වැව් බැම්ම අසලදි අද (11)   අලුයම හයට පමණ වන අලියෙකු පහර දීමෙන් මව එම ස්ථානයේදීම  මිය ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 205 ගල්එළිය රුහුණුගම අරලගංවිල ලිපිනයේ,පදිංචිව සිටි වයස අවුරුදු 73 පමණ වන විරසිංහ මුදියන්සේලාගේ සෝමාවති යන සිව්දරු මවක බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

ගල්එළිය වීරලන්ද වැව් බැම්ම අසලදී මව වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර මව එම ස්ථානයේදීම මියගොස් ඇති බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල  අප කළ විමසීමකදී පැවසීය.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ අරලගංවිල පොලිසිය විසින් සිදුකරයි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මේ අතර අද උදෑසන  පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ, ගෙවත්තක් අසල විදුලි සැර වද්දා ඝාතනය කළ වන අලියෙකුගේ සිරුරක්   වැලිකන්ද පොලිසිය සොයාගෙන තිබිණි. ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ ඒ මරා දැමූ වන අලියාය.

මේ කතාවත් බලන්න…

විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි…

Next Post

ලංවිම සටන ජනපතිට හෝ රජයට එරෙහිව නොවේ… අවිධිමත් ප්‍රතිව්‍යුගතකරණයට එරෙහිවයි… වෘත්තීය සමිති නායකයෝ මහා නා හිමිවරු

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.