විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි…
මනම්පිටිය නිමල් ජයරත්න – අද (11) අළුයම විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. මිය ගිය වන අලියා හමුවන්නේ පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ,ගෙවත්තකින් බව වැලිකන්ද වැලිකන්ද පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ගෙවත්ත හිමි පුද්ගලයා සමග වන අලියා ඝාතනය කිරීමට යොදා ගත් අනවසර විදුලි රැහැන් කම්බි ඇතුළු උපකරණ වැලිකන්ද වනජීවි … දිගටම විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed