අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් පුද්ගලික සරසවියක උපකුලපතිකම කරමින් පඩි ගන්නා බව පිළිගනී..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඒ සරසවියේම 12ක් අමාත්‍යාංශයට බඳවාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය උපාලි...










