බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් 753ක් බෝඩ් සවිකර ජාතික පාසල් ලෙස නම් කිරීමට වියදම රුපියල් මිලියන 1506යි…

පාසලේ ගුණාත්මක සංවර්ධනය තුන්වන අදියරේ දී... මේක විහිළුවක්... ලංකා ගුරු සංගමය කියයි

by editor
ජූනි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ   පාසල් හත්සිය පනස් තුනක් ජාතික පාසල් ලෙස නම් කර  තීන්ත ගෑමට නාමපුවරු සහ ගේට්ටු   ඉදිකිරීමට  අධ්‍යාපන අමාත්‍යංශය  විසින් රුපියල් මිලියන එක්දහස් පන්සිය හයක මුදලක් ලබා දී තිබේ. 

ඒ එක් පාසලකට රුපියල් මිලියන දෙක බැගිනි.

පළමු අදියර යටතේ තෝරාගත් පාසල් එකසිය විසි තුනකට සහ දෙවන අදියර යටතේ තෝරාගත් පාසල් හයසිය තිහක්  සඳහා  මෙලෙස අධ්‍යාපන අමාත්‍යංශය මගින් කළ දැනුවත් වීමකින් පළාත් සභා හරහා මෙම   මුදල් ලබා දී තිබේ.

වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්මට අනුව රටපුරා ජාතික පාසල් දහසක් ඇති කිරීමේ වැඩසටහන යටතේ මෙම මුදල් පාසල් වෙත ලබා දී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තීන්ත ගා නාම පුවරු සවි කිරීමෙන් අනතුරුව ජාතික පාසල් ලෙස නම් කෙරෙන මෙම පාසල්වල ගුණාත්මක සංවර්ධන කටයුතු සිදු කරන්නේ තුන්වන අදියරේ දී බව වාර්තාවේ.

නාම පුවරු සවි කළ පාසල් ලබන මැයි දහවැනි දින    ජාතික පාසල් බවට නම්  කිරිමේ සමාරම්භක උත්සව පැවැත්වීමට නියමිතව තිබූ අතර පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත සමාරම්භක උත්සව කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කේ කපිල සීකේ පෙරේරා  සියළුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ඉකුත් ජූනි තුන්වැනිදින ලිපියක් මගින් දැනුම් දි තිබේ.

සංචරණ සීමා ඉවත්කල විගස ජාතික පාසල් සංවර්ධනය කර ජනගත කරන වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඉට අවශ්‍ය සියළු කටයුතු අවසන් කර සූදානමින් සිටින ලෙසද එම ලිපියෙන් දැනුම් දී තිබිණි.

මේ පිළිබඳ ලංකාසර කළ විමසුමක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ පාසලක් ගුණාත්මකව සංවර්ධනය නොකර නාම පුවරුවක් සවිකිරීමෙන් පාසලක් ජාතික පාසලක් තලයට නොපැමිණෙන බවත් මෙය විද්‍යාත්මක පදනමක් නැති විහිළුවක් බවත්ය. 

බහුතරයක් පළාත් සභා විසුරුවා ඇති මොහොතක සිදුකළ යුත්තේ ආණ්ඩුකාරවරු ලවා රජයේ මුදල් අවභාවිත කරමින්     ජාතික පාසල් නාමපුවරු සහ ගේට්ටු සඳහා මුදල් වැය කිරීම නොව දරුවන්ගේ කඩා වැටුණු අධ්‍යාපනය ගොඩනැගීමට සැලසුම් කිරීම  බවද හෙතම කීය.  

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර වාහන තදබදය අඩු කරන්න ගැටඹේ ගුවන් පාලම් පද්ධතියක්

Next Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් පුද්ගලික සරසවියක උපකුලපතිකම කරමින් පඩි ගන්නා බව පිළිගනී..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.