ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සීසීටීවි පද්ධතිය ක්‍රියාත්මක නෑ… පූර්වගාමී විනිසුරුවරයා තමන්ව දැනුම්වත් කළ බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා කියයි!
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඇති සීසීටීවී පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින බව පූර්වගාමී විනිසුරුවරයා තමන්ව දැනුම්වත් තළේ යැයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද...










