පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනම් වන්නේ කතානායක ගැසූ පුද්ගලික ගේමක් නිසා ද?
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුමාර කුළරත්නගේ වැඩ තහනම් කිරීම සම්බන්ධව විපක්ෂය දැඩි විරෝධයක්...










