බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස තව දුරටත් රිමාන්ඩ්…
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත...
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත...
කීර්ති ප්‍රනාන්දු - ගෑස් , කුකුල් මස්, ෆාම් ඔයිල්, පොල්තෙල්, සඳහා රජය පැය 72 ක් තුළ පාලන මිලක් නියම නොකළහොත්...
දිනසේන රතුගමගේ - 2025 වසර යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්වර්ණමය වසර ලෙස යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විසින් නිකුත් කරණ ලද...
මනම්පිටිය නිමල් ජයරත්න - දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සේවකයින් විසිපස් දෙනෙකු සඳහා මුදල් ලබාදෙන දීමට බව පවසමින් දෙසැම්බර් මාසයේ...
2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීම සම්බන්ධයෙන් පකිස්ථානය සිය අවසන් තීරණය ඉදිරි පැය 24 ඇතුළත...
වාලච්චේන කුඩුම්බිමලෙයි ප්‍රදේශයේ දී සඟවා තිබියදී සොයා ගත් රොකට් විදිනයන් තුන සම්භන්ද වැඩි දුර පරීක්ෂණ පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් වන අලි පහරදීමකින් මරණයට පත්ව ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ තිස් හතර...
කපිල කේ හීනටියන - මේ වනවිට ජෙෆ්රි එප්ස්ටීන් යනු ලොව පුරා සිත් බියකරවන නමකි. ඇමරිකානු මූල්‍යකරුවෙකු සහ බිලියනපතියෙකු ලෙස ඔහුගේ...
ජාලිය වීරක්කොඩි - මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් පවතින්නේ අතිශය වේදනාත්මක තැනකය. ලෝක කුසලානයක් ලඟා වන විට රටේ මොනතරම් ක්‍රිකට්...
තැපැල් දෙපාර්තමේන්තුව හෙට (09) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනයක් නිවේදනය කර ඇත. දෙපාර්තමේන්තුවට අනුව, කලින් රු. 50.00...
© 2020 - 2026 Lankasara.com.