විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද ඇරඹෙයි… කරට කර ගැටුමකට එක් වෙමින් පාකිස්තානය සහ නවසීලන්තය කොළඹදී මුහුණට මුහුණ ගැටෙති!
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක 'සුපිරි 8' වටයේ සමාරම්භක තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රාත්‍රී...










