SLVlog හි හිමිකරුවා වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
බුදුදහමට අපහාස කළ බවට පැවසෙන නතාෂා එදිරිසූරිය ගේ ‘මෝඩාභිමානය’ විකට ජවනිකාව ප්‍රචාරය කරවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .
ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.