අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ට වඩා සුරතල් සතුන්ට ඇලුම් කරන චීන කාන්තාවන්!

by editor
මැයි 31, 2023 - Updated on ජූනි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ ජනගහන වර්ධන වේගය මේවන විට සීඝ්‍රෙයන් පහලයමින් පැවතීම පාලනය කිරීමට එරට රජය විසින් විවිධ උත්සහයන් දරුවද ඒම ප්‍රයත්න සියල්ලම මේවන විට අසාර්ථක වී ඇති බව නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව චීනයේ නව යොවුන් වියේ සහ දරුවන් බිහි කිරීමේ වයස්වල සිටින තරුණියන් අදවන විට විවාහ වීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇති බවද එරට අභ්‍යන්තර මාධ්‍ය වාර්ත සහ රජයේ දත්ත සඳහන් කරයි.

චීනයේ පවතින අධික නිවාස මිල, අධික ජීවන වියදම් සහ දරුවන් නඩත්තු කිරීම් වන අධ්‍යාපන සහ අනෙකුත් කටයුතු වල මිල හේතුවෙන් කාන්තාවන් මෙලෙස දරුවන් බිහි කිරීම මෙන්ම විවාහ වීමද මඟ හරිමින් සිටින බවට වාර්තාවේ.

ඒ අනුව කාන්තාවන් විසින් දරුවන් බිහි කිරීම් සහ විවාහ වීම වෙනුවට සුරතල් සතුන් ඇති කිරීමට විශාල කැමැත්ත්ක් දක්වන බවටද නවතම දත්ත වාර්තාවන් අනාවරණය කරයි.

චීනය තුල මේවන විට උද්ගතවී ඇති තත්ත්වයත් සමඟ අඩුවෙමින් පවතින ජනගහන වර්ධන වේගය ජය ගැනීම ඉතා දුෂ්කර වි ඇති බවද බලධාරීන් පෙන්වා දෙයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ අතර චීනයේ දරුවන් බිහි කිරීම වෙනුවට සුරතල් සතුන් ඇති කිරීමට වැඩි ප්‍රයතාවයක් දරනු ලබන කාන්තාවන්ගෙන් බහුතරයක් හොඳ අධ්‍යාපනයක් සහ ස්ථාවර ආදායම් මාර්ගයක් සහිත පිරිසක් වීමද විශේෂත්වයකි.

පසුගිය කාලයේදී චීනයේ ප්‍රධාන නගර වල සුරතන් සතුන් ගහනය සීඝ්‍රෙයන් වර්ධනය වීමක්ද දක්නට ලැබෙන අතර එය මේවන විට චීනයේ දිනාශනිතය වෙනස් කරන ප්‍රබල සාධකයක් බවටද පත්ව ඇති බව අනාවරණය වේ.

Share69Tweet43
Previous Post

මීගමුව ප්‍රාදේශීය ලේකම් නිල නිවස තුළ ගෙළ වැල ලාගෙන මිය යයි!

Next Post

SLVlog හිමිකරු බෲනෝ අත්අඩංගුවට!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.