බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී සිරිල් විමලසුරේන්ද්‍ර දිවි සැරිය නිම කරයි!

by editor
අප්‍රේල් 21, 2026
in පුවත්
siril-wimala-surendra
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු වන සිරිල් විමලසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 97 වැනි වියේ පසුවූ ඔහු, සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම දශක හයකට අධික කාලයක් මාධ්‍යකරණයේ නිරත වූ විශිෂ්ඨයෙකි.

වෘත්තීය ජීවිතය පාඨශාලාචාර්යවරයෙකු ලෙස ආරම්භ කළ සිරිල් විමලසුරේන්ද්‍ර, පසුව ලේක්හවුස් ආයතනයේ අළෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස එක් විය. කෙටි කලකින්ම ලේක්හවුස් ආයතනයේම මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස පත් වූ ඔහු, සිය මාධ්‍ය අනන්‍යතාවය ගොඩනගා ගත්තේය.

පසුව උපාලි පුවත්පත් ආයතනය හා එක්ව මහනුවර මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු, 2024 වසර දක්වාම මාධ්‍යකරණයේ සක්‍රීයව නියැළුණේය. මහනුවර ප්‍රවෘත්ති සමාජය බිහි කිරීමේ පුරෝගාමියෙකු මෙන්ම එහි මුල්ම සභාපතිවරයා වූයේ ද ඔහුය.

අසනීප තත්ත්වය හේතුවෙන් මෑතකදී වාර්තාකරණයෙන් මදක් ඈත් වුවද, නිවසේ සිටම උපාලි පුවත්පත් ආයතනයේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් සඳහා ප්‍රවෘත්ති සැපයීමට ඔහු කටයුතු කළේය.

දෙදරු පියෙකු වන සිරිල් විමලසුරේන්ද්‍රගේ දේහය මහජන ගෞරවය සඳහා මහනුවර ජාතික රෝහල ආසන්නයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ. අවසන් කටයුතු හෙට (22) පස්වරු 7.00 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය කළ ත්‍රස්තවාදීන් දෙන්නගේ තාත්තා වුන ඊබ්‍රාහිම්ගේ දේපළත් නිදහස් කරලා ආණ්ඩුව සුරේෂ් සලේට ඇඟිල්ල දික් කරනවා – නාමල් රාජපක්ෂ!

Next Post

අනාගතයට ගොඩවන්න… “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත ප්‍රජාවට ප්‍රමුඛ බස් රථ සේවාවක් ඇරඹේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.