QR ඛේත ක්‍රමය ඔස්සේ ඉන්ධන බෙදා දීම ආරම්භ කළ ද සියල්ල සම්පූර්ණ වන්නේ නැති බවත් දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාවට නොහැකි බව බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
QR system was introduced since the daily fuel demand cannot be fulfilled. Due to Forex issues, Fuel imports has to be restricted in the next 12 months.
CPC has never distributed Fuel daily to Every single Fuel Station. Practically Not Possible even when stocks are unlimited.— Kanchana Wijesekera (@kanchana_wij) July 25, 2022
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ නව ක්‍රමයට ඉන්ධන බෙදා දීම සම්බන්ධ දීර්ඝ ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කර පැය දෙකක් ගතවීමට පෙරය.
දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා QR පද්ධතිය හඳුන්වා දෙන ලදී. විදේශ විනිමය සම්බන්ධව පවතින ගැටළු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව ද ඔහු කියයි.
ඛණිජතෙල් නීතිගත සංස්ථාව කිසිම දිනක සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නැති බවත් තොග අසීමිතව තිබියදී පවා ප්‍රායෝගිකව එය කළ නොහැකි බවත් ඇමතිවරයා කියයි.