අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංක්‍රාන්ති ලිංගික, සමලිංගික සහ ද්වී ලිංගික ප්‍රජාව වෙනස්කොට සැලකීමේ නීති වෙනස් කරන්න – මහෙල

by editor
ජූලි 25, 2022
in පුවත්
mahela-jayawardene
Share on FacebookShare on Twitter

සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙත  වෙනස්කම් කරන නීති ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටී. 

මාධ්‍යවේදීන් අමතමින්, ක්‍රිකට් ලෝකයේ විශිෂටයෙක් වූ මහෙල ජයවර්ධ ප්‍රකාශ කළේ   මෙම පුද්ගලයින්ට සමාජය තුළ   සිදුකරන වෙනස්කම් කිරීම් ප්‍රමාණය පිළිබඳව සිය කණගාටුව  ප්‍රකාශ කරන බවය.

පෙරළිකාර ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රජාව සම්බන්ධ නීති වෙනස් කිරීම අත්‍යවශ්‍ය වනවා සේම ඔවුන් සම්බන්ධව සමාජ  මානසිකත්වය වෙනස් කිරීම ද වැදගත් බවය.

සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව   මුහුණ දෙන ගැටලු  පිළිබඳ ඔහුගේම අතීත නොදැනුවත්කම ගැන කතා කරමින් මහෙල කියා සිටියේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මෙම සමාජ කණ්ඩායම් සම්බන්ධව නිසි දැනුම්වත්වීම් සහිත අධ්‍යාපනයක් ලබා දිය යුතු බවය.

ශ්‍රී ලංකාව වැනි කිසිදු ආකාරයක විස්තීර්ණ ලිංගික   අධ්‍යාපනයක් නොමැති  රටක් තුළ වාර්තා වන ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් ඉහළ අගයක් ගන්නා බව ද ඔහු පෙන්වා දුනනේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ක්‍රිකට් සහ ක්‍රීඩාව පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කළේ ලිංගික නැඹුරුව හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ක්‍රීඩාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකි විය යුතු බවයි.

සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ    ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩාවේ නියැලෙන්නේ නම්  තමා කැමති බවත්, යමෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය එම පුද්ගලයාගේ ක්‍රීඩා කෞෂල්‍යයට බලපෑමක් සිදුනොකළ යුතු බවත් ඔහු පැවසීය.

මහෙල ජයවර්ධන මෙම  සම්මුඛ සාකච්ඡාව ලබා දී තිබුණේ සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික  ප්‍රජාව විසින් මුහුණ දෙන වෙනස්කම් ඉස්මතු කිරීමට සහ ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම පවත්වා ගෙන යන නීතිවල වෙනස්කම් ඉල්ලා සිටීමට සඳහා ක්‍රීඩා , ව්‍යාපාර, දේශපාලන  සහ සංස්කෘතියේ නායකයින් එක් කරන Better Together සඳහාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තිම අංකයට ඉන්ධන දෙන්නේ අගෝස්තු 01 දා තෙක් පමණයි…

Next Post

QR සිස්ටම් හැදුවට බෙදන්න ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ නෑ – දැන් බලශක්ති ඇමතිම කියයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.