අන්තිම අංකයට ඉන්ධන දෙන්නේ අගෝස්තු 01 දා තෙක් පමණයි…

අංක තහඩු ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීම වලංගු වන්නේ එළඹෙන අගෝස්තු මස පළමු වැනි දා තෙක් පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ටවිටර් පණිවිඩ මාලාවක් නිකුත් කරමින් පවසයි. එළඹෙන අගෝස්තු මස පළමු වැනි දා සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය පමණක් දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු කියයි. එසේ ම … දිගටම අන්තිම අංකයට ඉන්ධන දෙන්නේ අගෝස්තු 01 දා තෙක් පමණයි… කියවන්න