පුවත්

රාජකාරි ගිනි අවිය රැගෙන පොලිසියෙන් පිටවූ  ආධුනික පොලිස් කොස්තාපල්  කටුනායකින් ඩුබායි ගිහින්… ගල්කිස්ස පොලිසිය විමර්ශන අරඹයි!

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ T56 ගිනි අවිය ද සමඟ ඊයේ ( 08) දිනයේ දී  අතුරුදන්ව...

“ලස්සන වෙරළ තීරයක්  – ආකාර්ශනීය සංචාරක ගමනාන්තයක්…” වෙරළ සම්පත රැකගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි!

සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදී  ආරම්භ විය. "ලස්සන වෙරළ තීරයක් - ආකර්ශනීය...

උතුරේ තරුණයින් 200ක් රුසියානු හමුදාවට බැඳිලා… ඔවුන් ගැන තොරතුරු ඉල්ලා ශ්‍රී ධරන් යළිත් වරක් ආණ්ඩුවට ලියයි!

දිනසේන රතුගමගේ - උතුරු ප්‍රදේශයෙන් රුසියානු හමුදාවට පුද්ගලයින් 200 ක් පමණ දෙනා බැදී සිටින බවටත් ඉන් කීප දෙනෙකු මියගොස් ඇති...

ලසන්ත ඝාතන විමර්ශනය… නීතිපති CIDය වෙත නව නියෝගයක් ලබා දෙන්න සූදානම්….

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නව නියෝගයක් ලබා දීමට නියමිත බව...

කන්සන්තුරේ තිස්ස විහාරයේ ඉඩම වෙනත් පාර්ශවයකට පවරන්න බෑ…. සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනය යාපනය දිසාපතිට දන්වයි…

දිනසේන රතුගමගේ - තිස්ස විහාර ඉඩම මුල් කරගෙන පොන්නම්බලම්ලා උතුර ගිනි තියන්න හදයි... භූමියෙන් අක්කරයක ට බලපත්‍රයක් ඇති අයෙක් ඉඩමම...

පළමු වාහන නැවුගතකිරීම කළා… කලබල වෙන්න දෙයක් නෑ… මිලියන 6 සිට ඇති වෙන්න වාහන තියනවා… ආනයකරුවෝ කියති…

පෙබරවාරි 2 වන දින ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් පසු පෙබරවාරි 25 සිට 27 දක්වා කාලය තුළ පළමු වාහන නැව්ගත කිරීම...

MOHOMAD-SALI-NALIM

පුද්ගලයෙක් පහර දුන් බව කියා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී රෝහල්ගත වෙලා….

තමන්ට පුද්ගලයෙක් පහර දුන් බව කියමින්  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   මොහොමඩ් සාලි නලීම්  අද (08)...

මේ මස අවසන්වීමට පෙර ජල ගාස්තු අඩු කරනවා… රජයෙන් සහතිකයක්!

මේ මස අවසන් වීමට පෙර ජල ගාස්තු අඩු කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය නිවේදනය කරයි. කුඩා ප්‍රමාණයෙන්...

දියවඩන නිලමේ නිලංග දෑලට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්!

රන් බුදු පිළිම 28ක් අස්ථානගත කිරීම, දළදා මාළිගාව සතු ප්‍රවේනි ඉඩම් ලෑන්ඩ් සේල් කරුවෙක් හරහා විකිණීම ඇතුළු චෝදනා රැසකට විමර්ශන...

නීතිපති තීන්දු සමාලෝචනය කරන්න ආණ්ඩුවට බෑ… නීතිඥ සංගමයෙන් රජයට බරපතල ලිපියක්!

අපරාධ කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණ අමාත්‍ය මණ්ඩලය ඇතුළු දේශපාලන බලධාරීන් විසින් සමාලෝචනය නොකළ යුතු බව නීතිඥ සංගමය දැඩි ලෙස විශ්වාස...

Page 515 of 3276 1 514 515 516 3,276

Advertisements