බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලසන්ත ඝාතන විමර්ශනය… නීතිපති CIDය වෙත නව නියෝගයක් ලබා දෙන්න සූදානම්….

by editor
පෙබරවාරි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නව නියෝගයක් ලබා දීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ලසන්ත වික්‍රමතුංග ගේ රියදුරු පැහැරගෙන ගොස් සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කළ නිර්දේශය සම්බන්ධයෙන් දැඩි මහජන විවේචන එල්ල වීමෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

සිකුරාදා නීතිපති පාරින්ද රණසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකදී, සැකකරුවන් තිදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා ජනාධිපතිවරයාට සහ රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ට දැනුම් දී ඇති බව සන්ඩේ ටයිම්ස් වෙත වාර්තා වී ඇත.

නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිගැනීමට රජය සූදානම් නැතිනම්, ඔහුගේ නිර්දේශයට එරෙහිව රිට් අයදුම්පතක් ගොනු කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ අවධාරණයෙන් යුතුව රජයට දන්වා ඇත. කෙසේ වෙතත්, අනාගතයේදී නව කරුණු මතු වුවහොත්, නිදහස් කරන ලද අයට එරෙහිව චෝදනා නැවත ගොනු කළ හැකි බව නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

ලසන්නත වික්‍රමතුංගගේ රියදුරු ඝාතනය ඇසින් දුටු සාක්ෂි කරුවෙක් නොවන බවත්,  2009 අග භාගයේදී  තමන්  පැහැරගෙන ගිය බවට   ඝාතනයෙන් වසර හයකට පසු එනම් 2015 දී     ඔහු  CID විමර්ශකයින්ට නව ප්‍රකාශයක් ලබා දෙමින්  පවසා ඇති බවත්  පැහැදිලි කරමින් සිකුරාදා නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

මෙම ප්‍රකාශය මත පදනම්ව පරීක්ෂණයක් පවත්වන ලද අතර, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. ප්‍රේම්  ආනන්ද උදලගම ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයෙකු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර තිබුණද, ප්‍රධාන වශයෙන් හඳුනාගැනීමේ ක්‍රියාවලියේ නීතිමය දුර්වලතා හේතුවෙන් චෝදනා ගොනු කිරීමට සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහු නිදහස් කිරීමට තීරණය කළ බව නීතිපති  දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර ලසන්ත වික්‍රමතුංගගේ  වාහනයෙන් අතුරුදහන් වූ ලේඛනයක් සම්බන්ධයෙන් CID විමර්ශනයේ කොටසක් ලෙස අත්අඩංගුවට ගත් තිස්සසිරි සුගතපාල සහ ප්‍රසන්න නානායක්කාර ද සාක්ෂි නොමැතිකම හේතුවෙන් නිදහස් කළ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්සන්තුරේ තිස්ස විහාරයේ ඉඩම වෙනත් පාර්ශවයකට පවරන්න බෑ…. සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනය යාපනය දිසාපතිට දන්වයි…

Next Post

උතුරේ තරුණයින් 200ක් රුසියානු හමුදාවට බැඳිලා… ඔවුන් ගැන තොරතුරු ඉල්ලා ශ්‍රී ධරන් යළිත් වරක් ආණ්ඩුවට ලියයි!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.