තවත් ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව තවත් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ....
නාවික හමුදා අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ T56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙකු කුලියාපිටිය, ඉළුක්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කුලියාපිටිය...
ලලිත් චාමින්ද - මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට...
දළ වශයෙන් රුපියල් කෝටි 36කට ආසන්න වටිනාකමකින් යුත් “හෂීස්” තොගයක් සමඟ කැනේඩියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ....
මනම්පිටිය නිමල් ජයරත්න - ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් නැගෙනහිර මුහුදු තීරයේ කායන්කර්නි මුහුදු...
දිනසේන රතුගමගේ - තිස්ස විහාරය බිඳ දමන බවට තර්නය කරමින් ප්‍රකාශ පල කළ ෆේස් බුක් ගිනුම ගැන විමර්ශනයක් කිරීමටත් අධිකරණය...
දිනසේන රතුගමගේ - රිය අනතුරකින් බරපතල තුවාල සහිතව යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
දිනසේන රතුගමගේ - රෝහල් සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයෙන් ගින්න පාලනය කළත් ගින්නේන රෝහලට ලක්ෂ විසි පහකට වඩා වැඩි පාඩුවක්... කිළිනොච්චිය රෝහලේ...
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් ශ්‍රි ලාංකිකයින් 13 දෙනෙක් මුදා ගැනීමට එරට හමුදාවට හැකි වී තිබේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින්...
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාකලාපය සමීපව අධ්‍යයනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි....
© 2020 - 2026 Lankasara.com.