ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම්...
මනම්පිටිය නිමල් ජයරත්න - පොළොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුට අයත් බව කියන තවත් පොහොර තොගයක් කදුරුවෙල, අත්තනකඩවල සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවලින්...
මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම්...
ශ්‍රියානි විජේසිංහ - කාසල් වීදියේ කාන්තා රෝහල තුළ ස්ථාපිත කර තිබෙන ශුක්‍ර බැංකුව සඳහා මේ වන විට වැඩිම දායකත්වය ලබා...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවක වදය හේතුවෙන් මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් දස දෙනෙකු මැයි 29 වන දින දක්වා තවදුරටත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබා දී ඇති ඇප අවලංගු කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම...
ලලිත් චාමින්ද - ජාතික ජනබලවේගය විසින් සියයට පනහකට වඩා අඩුවෙන් මන්ත්‍රිධුර හිමිකරගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන...
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනා අද දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාර දෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව...
විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයා ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පත් කර තිබේ. විදුලි බල මණ්ඩලයේ සභාපති...
2016 දී ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සිදු...
© 2020 - 2026 Lankasara.com.