සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැරදුන පක්ෂ එකතු වී පලාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සාකච්ඡා ඇරඹීමත් සමග තනතුරු බලු පොරය පටන් අරන්..

by editor
මැයි 16, 2025
in පුවත්
power
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාතික ජනබලවේගය විසින් සියයට පනහකට වඩා අඩුවෙන් මන්ත්‍රිධුර හිමිකරගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට පොදු එකඟතාවයක් ඇතිකරගැනිමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවී බලය ලබා ගැනීමට හැකි පළාත් පාලන ආයතනවල තනතුරු බෙදාගැනීමේ දි විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර බලපොරයක් නිර්මාණය වී ඇති බවද එම පක්ෂවලට සම්බන්ද ආරංචිමාර්ග සඳහන් කරයි.

නගරාධිපති, උපනගරාධිපති, සභාපති හා උපසභාපති යන තනතුරු සඳහා මෙම බලපොරය නිර්මාණය වී ඇත. මැතිවරණයේ දී ජයග්‍රහණය කොට ඇති විපක්ෂයේ එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර පවා .තනතුරු ලබා ගැනීම සඳහා දැඩි තරගයක් නිර්මාණ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවි බලය ලබා ගැනිමට හැකි පළාත් පාලන ආයතන විපක්ෂයේ පක්ෂ අතර බෙදාගැනීම සඳහා යෝජනාවක්ද ඉදිරිපත් වි ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය සභාවේ බලය ශ්‍රිලංකා පොදුජන පෙරමුණට සහ නෙළුව ප්‍රාදේශිය සභාවේ බලය සමගි ජන බලවේගයට බෙදාගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද එම පක්ෂවලට සම්බන්ද ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මන්ත්‍රිධුර සඳහා සභිකයින් නම්කිරීමේ දී විපක්ෂයේ දේශපාලන පක්ෂවල ආසන සංවිධායකයින් ගැටලු රැසකට ලක්ව ඇත. පරාජිත අපේක්ෂකයින් සිය ඡන්ද ප්‍රතිශතය ඉදිරිපත් කරමින් මන්ත්‍රිධුර ලබා ගැනීම සඳහා ආසන සංවිධායකවරුන් පසු පස යාම නිසා මෙම තත්ත්වය උදාවි තිබේ.

පළාත් පාලන මැතිවරණයේ දි තනි පක්ෂයක් වශයෙන් වැඩිම මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ජාතික ජනබලවේගය බවත් ඒ අනුව එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය විසින් කටයුතු කරන බැව් වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසයි. මේ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ද සහතික කර ප්‍රකාශ කළේය.

විපක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂ අතර තනතුරු බේදාගැනීම සදහා විශාල කුලල්කා ගැනිමක් ඇතිවි තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය ඇමතිවරයා ඇතැම් විපක්ෂයේ මන්ත්‍රිවරු මාලිමාවේ වැඩපිළිවෙළ අනුමත කරමින් තම පක්ෂයට සහයෝගය ලබාදෙන බවට කැමැත්ත ප්‍රකාශකොට ඇති බවද පවසයි.

එම නිසා පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සම්බන්දයෙන් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැති බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියයට 20කින් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ලංවිම අද මහජන උපයෝගීතා කොමිසමට බාර දෙයි!

Next Post

චාමර සම්පත්ගේ ඇප අවලංගු කරන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.