අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (25) පෙ.ව. 8:00 සිට ප.ව. 8:00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ...
හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් පසුගිය වසරේ මැයි මාසයේ නිකුත් කර තිබූ ගැසට් පත්‍රය බල...
ජාතියක් රන්ජනය කළ විශිෂට විද්වතෙක් වු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විද්‍යාජෝති මහාචාර්ය නිමල් ද සිල්වා අද (24) සවස අභාවප්‍රාප්ත විය. විද්‍යාජෝති මහාචාර්ය...
පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව පක්ෂ මහලේකම් ඇතුළු කමිටුවක් වෙත ආසන සංවිධායකවරුන් ගෙන්වා, එම කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ අනුව...
දුමින්ද දිසානායක මැගසින් බන්ධනාගාරයට යොමු කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. අද විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ...
පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු මාලාවකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් 36 දෙනෙකු...
ඉඳුනිල් කහටපිටිය - මෙතෙක් ඉන්දියාවේ සිටි ලාබාලම ටේස්ට් ක්‍රිකට් නායකයා මන්සූර් අලි ඛාන් පටොඩිය. පටෝඩි නායකත්වයට පත් වන්නේ වයස අවුරුදු...
රත්තරන් අලේප කළ ආන්දෝලනාත්මක T56 ගිනි අවිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු...
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අවසන්වරට ඔහු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස...
දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී සිදු කරන බව රජය අද නිවේදනය කළේය....
© 2020 - 2026 Lankasara.com.