බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට…

by editor
මැයි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දුමින්ද දිසානායක මැගසින් බන්ධනාගාරයට යොමු කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

අද විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ අත් අඩංගුවට ගත් පසු සැකකාර දුමින්ද දිසානායක බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කළ බවත් සැකකරු රෝගී තත්ත්වකින් පෙළෙන්නේ යැයි වෛද්‍යවරයා විසින් තහවුරු කළ බවත්ය.

ඒ අනුව සැකකරු බන්ධනාගාර රෝහලට යොමු කරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

අද දුමින්ද දිසානායක අධිකරණයට  ඉදිරිපත් කළ පසු රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධව කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන්  අධිකරණයට කීවේ මෙම ගිනි අවිය දුමින්ද දිසානායකගේ පියා ලඟ සිටි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා‍ සන්තකයේ තිබුවක් යැයි මෙතෙක් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.

අදාල ගිනි අවිය සැකකාරියන් වෙත සිය ගෘහ සේවයේ සිටි සේවකයෙක් හරහා භාර දීමෙන් පසු එම අවිය ආරක්ෂා සහිතව තබා ගන්නා ලෙස සැකකාර දුමින්ද දිසානායක දුරකථනයෙන් උපදෙස් දී ඇති බවත් මේ සම්බන්ධව දුරකථන දත්ත විශ්ලේෂණයක් ද සිදුකරමින් පවතින බව විමරශන නිලධාරීහු කීහ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ප්‍රශ්න ගත ගිනි අවියට බලපත්‍රයක් තිබේද යන්න විමර්ශන කරන අතරම රස පරීක්ෂක වාර්තාවක් ද ගෙන්වා වැඩි දුර විමර්ශන කරන්න බලාපොරොත්තු වන බැවින් ද  විමර්ශන  තවමත් අවසන් වී නැති බැවින්ද  සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස   විමර්ශන නිලධාරිහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

නමුත් සැකකාර දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන්වන ෆයිසර් මුස්තාපා සහ සම්පත් මෙන්ඩිස් කියා සිටියේ සේවාදායකයා සම්බන්ධව විමර්ශන නිලධාරීන් එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. ස්වාධීන සාක්ෂි රහිතව සැකකරුවන්ගේ ප්‍රකාශ මත පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඉතාම බරතල තත්ත්වයක් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

අනතුරුව ජනාධිපති නීතිවරු ප්‍රකාශ කළේ දැනට මේ නඩුව ඇසෙන්නේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ බැවින් ස්ථිර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඇප ඉල්ලීමක් ගොනු කිරීමට තමන් බලාපොරොත්තුවන බවය.

කරුනු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසේ රිය අනතුරු ශේෂ පත්‍රය – මරණ 03යි… තුවාල කරුවන් 36යි….

Next Post

මාතලේට වෙච්චි වැඩේ…. රෝහිණීත් කනස්සල්ලෙන්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.