රන්සෙම්බුගේ සම්පත් චාමර ෆොන්සේකා හෙවත් ආමි සම්පත් නැමැති සංවිධානාත්මක අපරාධරුවා ගේ නඩුවලට අදාල බී වාර්තා අතුළු දැනට ඔහු සම්බන්ධව අධිකරණයේ...
අද නුවර පෙරහරය. එහෙත් නුවර මල පාලුය. සොහොන් බිමක් සේය. පාලුවට ගිය නුවර නගරයේ බැතිමතුන්ට තහනම්කොට පෙරහර පැවැත්වෙන්නේය. නැට්ටුවෝ මුඛවාඩම්...
ජයකාන්ත ලියනගේ - බළපිටිය සියළු යන්ත්‍ර සම්පූර්ණයෙන්ම අක්‍රීය වීම හේතුවෙන් දින ගණනාවක් මුළුල්ලේ දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු නෞකාවක්...
උපේක්ෂා උඩුවරැල්ල - යළි කොවිඩ් 19 වෛරස ආසාදිත රැල්ලක් සමාජ ගත වීමත් සමග කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුතථාපන මධ්‍යස්ථානය පිළිබද රටේ...
තම 8 හැවිරිදි දරුවාට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ හල්දුම්මුල්ල නිඩ්වුඩ්වත්තේ වෙසෙන පියකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර...
ශ්‍රියානි විජේසිංහ හමුදාව යොදවා IDH රෝහලේ ආරක්ෂාව තර කර ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත අත්තනාය සදහන් කරයි. අයි.ඩී.එච්...
කොවිඩ් ආසාදිත යැයි සැක සහිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික උණ රෝහලෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ. මේ තැනැත්තා...
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සීමා ඉවත් කර තිබේ. එක්සත් රාජධානියේ විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට...
දියසේන රතුගමගේ - පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් හෝ ඊට වඩා වැඩි බලයක් ස්ථාපිත වීම ඉතාම භයානක මෙන්ම අර්බුද රැසක්...
රුවන්වැල්ල ප්‍රදේශයේ අවි නිෂ්පාදනය ඇතුළු ගිනිඅවි සැපයෙන අවි ගබඩාවක් සහ නිෂ්පාදනාගාරයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අද උදෑසන විශේෂ කාර්ය බලකාය...
© 2020 - 2026 Lankasara.com.