බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනතුරට පත් කෙන්යානු නැවක් නාවික හමුදාව විසින් බේරා ගනී

සියලු යන්ත්‍ර අක්‍රීය වී දින 03ක් දකුණු මුහුදේ පාවෙමින් තිබිලා

by editor
ජූලි 25, 2020
in පුවත්
අනතුරට පත් නෞකාව ගොඩබිමට රැගෙන එන අන්දම

අනතුරට පත් නෞකාව ගොඩබිමට රැගෙන එන අන්දම

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

සියළු යන්ත්‍ර සම්පූර්ණයෙන්ම අක්‍රීය වීම හේතුවෙන් දින ගණනාවක් මුළුල්ලේ දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු නෞකාවක් ආරක්‍ෂා සහිතව ගොඩබිමට රැගෙන ඒමට ඊයේ (24) නාවික හමුදාව කටයුතු කළේය.

පසුගිය ජූලි 21 වන දින කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ලබා දෙන ලද ආපදා සංඥාවකට අනුව ගාල්ල දක්ෂිණ නාවුක හමුදා කඳවුරේ මෙහෙයවීම යටතේ මෙම නෞකාව ගොඩ බිමට රැගෙන ඒමට නාවුක හමුදාව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 170 ක (306 Km) දුරකින් ආපදාවට ලක් වූ මෙම නෞකාව තිබී ඇත. 

කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි කර තිබූ මෙම නෞකාව, යන්ත්‍ර අක්‍රීය වී ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ බවත් පසුගිය ජුනි 22 වන දින දකුණු කොරියාවේ බූසාන් වරායේ සිට කෙන්යාවේ මොම්බසා වරාය වෙත ගමන් කරමින් සිටියදී මෙසේ ආපදාවට ලක්ව ඇති බවත් නාවුක හමුදාව කියයි. ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුළ මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බවත් ඒ අනුව ආපදාවට පත් මෙම නෞකාව ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කළ බවත් නාවුක හමුදාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පසුගිය වසර (2019) තුළදී පමණක් නාවුක හමුදාව සාගරික මුදවාගැනීමේ මෙහෙයුම් 41 ක් මගින් මුහුදේදී ජීවිත 103 ක් බේරා ගැනීමට සමත්ව තිබෙන බව පැවසූ එම ප්‍රකාශකයා මෙම වසරේ (2020) ජුනි දක්වා කලය තුළ දී පමණක් මුහුදේදී ආපදාවට පත් වූ නෞකාවන් 34 කට සහය දක්වා තිබෙන බවද වැඩි දුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ආපදාවට ලක් වූ කෙන්යානු නෞකාව ගොඩ බිමට රැගෙන එන ආකාරය ඉහත ඡායාරූප වල දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවේලේ ඇහුනත්   අපි නොදන්න කන්දකාඩුව

Next Post

මුලු නුවරම පාලුය… නමුත් තව ටික වෙලාවකින් පෙරහර ඇරඹෙන්නේය.

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.