මාතර- සම්පත්: මාතර යටියන අපරැක්ක ප්‍රදේශ්යේදී රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් එම වෑන් රථය ගමන් කළ කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට...
දිනසේන රතුගමගේ: මුලතිව් පුදුකුඩීඉරිප්පු නගරය තුළ නිල ඡන්ද පත්‍රිකාවට සමාන අන්දමේ ඡන්ද පත්‍රිකා තොගයක් බෙදමින් සිටි අපේක්ෂකයෙකු ඇතුලුව හතර දෙනෙකු...
දිනසේන රතුගමගේ: මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ටී.රවිහරන් විසින් මුලතිව් හා නෙඩුන්කේණී සීමාවේ අක්කර දහසක් පමණ දෙමළ ජනතාව අතර බෙදාදීම සදහා...
මාතර - සම්පත්: ඌරුබොක්ක පොලිස් බල ප්‍රදේශයේ 33 හැවිරිදි සිව් දරු මවක් දරුවන් හතර හතර දෙනා සහ ස්වාමි පුරුෂයා අතහැර...
දිනසේන රතුගමගේ: යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් පැවැත්වෙන දෛනික පූජාවන් සදහා දිනකට සහභාගී විය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව තුන්සීයකට සීමා...
බේරුවල ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් රුපියල් 5000 බැගින් ලබාදෙමින් නිල ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙක් ප්‍ර දේශවාසීන් විසින්...
ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කර...
දැනට පවතින කොරෝනා වසංගතය හිතුවාට වඩා දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව...
මිනිස් ඝාතනයකට වරදකරු වී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂකයකු වූ ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය...
මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් හෙට (03) සිට රටපුරා විශේෂ ජංගම ආරක්ෂක මුර සේවයක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්...
© 2020 - 2026 Lankasara.com.