අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා හිතුවාට වඩා කාලයක් ඇදෙන හැඩ

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

by Lanka Sara Editor
අගෝස්තු 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට පවතින කොරෝනා වසංගතය හිතුවාට වඩා දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ පසුගිය සිකුරාදා කොවිඩ් වසංගතය පිළිබඳ හදිසි කමිටුව රැස් වී ගතවූ මාස 06 තුළ වසංගතයේ ස්වභාවය පිළිබඳ ඇගයීමේ රැස්වීමෙන් අනතුරුවය.

“කොවිඩ් 19 වසංගතය හිතුවාට වඩා දිග්ගැසීම හේතුවෙන් අපට වඩාත් වේදනාකාරී සහ වෙහෙසකර සාමාජාර්ථික වාතාවරණයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව මෙම වසංගත තත්ත්වය පිළිබඳ ව ඇගයීමක යෙදෙනවා. එහෙත් තවමත් එහි ගෝලීය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතිනවා.“ යයි ලෝක සෞඛ්‍ය සංවිධනය උපුටා දක්වමින් අද ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

මෙම කොවිඩ් 19 හදිසි කමිටුව මාස හයක ප්‍රගතිය සලකා බැලුණේ මෙම වසරේ ජනවාරි මස 30 වැනිදා සිට වසංගතයේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම හදිසි කමිටුව මේ වනවිට සිව් වතාවක් රැස්වී ප්‍රගතිය සමලෝචනය කර ඇති අතර මාස හයක් ඉක්ම වි ඇතත් එහි අවදානම තවමත් පවතින බවට ප්‍රකශ කර ඇත්තේ ඒ අනුවය.

මම නව කොරෝනා වසංතය පිළිබඳ අගයන හදිසි කමිටුවේ සාමාජිකයන් 17 දෙනකු සහ ඊට අදාළ උපදේශකවරුන් 12 දෙනකු සිටින අතර ඔවුන් සියලු දෙනාගේම එකම මතය වී ඇත්තේ මෙ වසංගතය තවදුරටත් ලෝකය පුරා පවතිනු ඇති ය යන්නය.

මෙම තත්ත්වය හමුවේ ලෝකය සමාජාර්ථික වශයෙන් විඩාබර තත්ත්වයකට ලක්වීම වැළැක්විය නොහැකි වන අතර එයින් රට රටවල ජනතාව සහ ඔවුන්ගේ ආර්ථිකය අඩාල වීම අවම වන ආකාරයෙන් කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව පෙන්වා දී ඇත.

එමෙන්ම වසංගතය හමුවේ සිදු කෙරෙන පර්යේෂණ එන්නත් අත්හදාබැලීම් ආදිය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මෙම හදිසි කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් ලබා දී ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිලියන ගණන් වැය කර තැනූ මාර්ග කඩා රටට විහිලු කරන “නල්ලමලේ“ ව්‍යාපෘති…

Next Post

ශ්‍රී ලංකා මානව හිමිකම් සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම ඉල්ලා අස්වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.