අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස්රථ වෑන් අනතුරෙන් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් හතර දෙනෙකු රෝහලේ

by Lanka Sara Editor
අගෝස්තු 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර- සම්පත්:

මාතර යටියන අපරැක්ක ප්‍රදේශ්යේදී රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් එම වෑන් රථය ගමන් කළ කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය.

එම වෑන් රථයේ ඒම ගමන් කළ තවත් තරුණයන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු බර බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පෙරේදා රාත්‍රී කැකනදුර ප්‍රදේශ්යේ ඇති ඇඟලළුම් කම්හලක සේවය කර මෙම ඇඟලුම් සේවිකාවන් ඊයේ උදෑසන වැඩ නිම වී නිවස බලා යන අවස්ථාවේවේ දී මෙම අනතුරට ලක්විය. අනතුර සිදු වී ඇත්තේ ඊයේ උදෑසන 6.10 ට පමණය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කැකුණදුර ප්‍රදේශ්යේ සිට පැමිණි වෑන් රථය යටියන සිට ගමන් කරන බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථ රියැදුරුට සහ වෑන් රථ රියදුරුට වේගය පාලනය කර ගැනීමටට නොහැකිවව මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කල විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කිරින්ද පුහුල්වැල්ල හෙට්ටියා වල පදිංචි ඒ මල්ලිකා නැමැති 36 දෙදරු මවකි. ඇය මීට් වසර දෙකකට පෙර මෙම ඇඟලුම් සේවිකාවක් ලෙස මෙම ඇඟලළුම් කම්හලක සේවයට පැමිණි කාන්තාවක් බව ඇගේ මිතුරියන් පවසයි.

මියගිය අනිත් කාන්තාව බෙලියත්ත මාහීල්ල පදිංචි කේ .ඩී .දුලානි 42 සිව් දරු මවකි.අනතුර සම්බන්ධයෙන්යෙන් වෑන් රථයේේ රියදුරු සහ බස් රථයේ රියැදුරු තිහගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් අපේක්ෂකයෙක් හොර ඡන්ද පත්‍රිකා බෙදලා

Next Post

නළු ඩබ්ලිව් ජයසිරි අන්ඳවා ලක්ෂ 12ක් හොරා කෑ කොස්ගම තරුණයා මාට්ටු

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.