අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරිබොන දරුවාත් එපා කියා 19 හැවිරිදි පෙම්වතා පැතූ 33 හැවිරිදි සිව්දරු මවක්

by Lanka Sara Editor
අගෝස්තු 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත්:

ඌරුබොක්ක පොලිස් බල ප්‍රදේශයේ 33 හැවිරිදි සිව් දරු මවක් දරුවන් හතර හතර දෙනා සහ ස්වාමි පුරුෂයා අතහැර දමා තම සැමියා‍ගේ වෙළෙඳ සැළේ සේවකයකු වන 19 හැවිරිදි තරුණයකු සමඟ පැන යාම සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසියට එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලට අනුව ඌරුබොක්ක පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවික්‍රම මහතා විසින් දරුවන් සිවුදෙනා බිරිඳ නීතියානුකූල නිත්‍යනුකූල ස්වාමි පුරුෂයා සහ එම කාන්තාවගේ 19 පෙම්වතා ඌරුබොක්ක පොලිසියට කැඳවා විමර්ශන කළේය . එහිදී මෙම කාන්තාව පවසා ඇත්තේ 19 හැවිරිදි අලුත් පෙම්වතා සමඟ තමාට යාමට අවශ්‍ය බවත් දරුවන් හතරදෙනා සහ නීතියානුකුල ස්වාමිපුරුෂයා තමාට අවශ්‍ය නොවන බවය.

මෙම දරුවන් හතර හතරදෙනා අතර බාලම දරුවා මේ වන විටත් මවුකිරි බොන අතර එම දරුවාදpරැගෙන යාමට ඇය ප්‍රතික්ෂේප කළාය. මෙම පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක ගීතිකා මහත්මිය ඇතුළු නිලධාරීන් ද සමථයට පත් කිරීමට උත්සාහ කළ ද මෙම කාන්තාව තරයේ ඉල්ලා සිටියේ 19 හැවිරිදි පෙම්වතා සමග යාමට අවශ්‍ය බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

19 හැවිරිදි තරුණයාගේ මවද පොලිසියට කැඳවා ඇති අතර ඇය ද පවසා ඇත්තේ තම පුතා මෙම කාන්තාවට ආදරය කරන බැවින් මව එයට අකමැති නොවන බවයි .පසුව මෙම පවුල් ආරවුල ඌරුබොක්ක පොලිසියට ද විසඳිය නොහැකි වූ බැවින් මෙය මොරටු මහේස්ත්‍රාත් අධිකරණය දක්වා දුර ගිය ද එහි දී ද මෙම කාන්තාව 19 තරුණයා සමග යාමට අවශ්‍ය බව පවසා තිබේ.

ඒ අනුව දරුවන් සිව් දෙනාගේ භාරකාරීත්වය පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නීතියානුකූල ස්වාමිපුරුෂයාට භාර දී තිබේ.

මව්ද කිරි බොන දරුවාට නෙතේරුනද අනෙක් දරුවන් තිදෙනා අම්මේ අපි දාල යන්න එපා කියා හඩද්දී දරුවන්ගේ මව තරුණයා සමඟ දීග ගොස් තිබේ..

මෙම 19 තරුණයා මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාරයේ සුළු සේවකයෙකු ලෙස පැමිණ ඇත්තේ මීට මාසකයකට පමණ පෙරය. ඔහු පිළිබඳ ඇති වූ විශ්වාසය මත ආහාරඉ රැගෙන ඒම වැනි කටයුතු සඳහා මෙම වෙළෙඳසැල් හිමියා ඔහු තම නිවස වෙත ද වරින් වර යවන්නට කටයුතු කර ඇති අතර තරුණයා මෙම හාම්පුතාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට එයින් අවස්ථාවක් සැලසී ඇත.

මෙම අවස්ථාවට පැමිණි ඥාති පාර්ශව කියා සිටියේ ඕනවාට වඩා කෙනෙකු විශ්වාස කිරීමෙන් මෙම පවුල විනාශ වී දරුපැටව් අසරණ වූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති නිර්දේශ කැලේ.. නල්ලූර් පූජාව සෞඛ්‍ය නීති කුඩු කරයි

Next Post

මුලතිව් කැලේ අක්කර 1000ක් කැපීමට ගිය රවිහරන් හමුදාවෙන් වළක්වයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.