පුවත්

ඇමෙරිකාවෙන්-යුරෝපෙන් මාතලේට ඇති අනතුර ගැන රෝහිණි කවිරත්නගෙන් රතු එළියක්

‘යුරෝපා සංගමය, ඇමරිකාව සහ එංගලන්තය ආනයන පාලනයට මිත්‍රශීලි නොවන ප්‍රතිචාර දැක්වීමේ අවදානම‘ කර ශ්‍රී ලංකාව යොමු වෙමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික්...

කසල තේ සමඟ තරුණයෙක් අත්අඩංගුවට

මාතර -සම්පත් කසළ තේ කිලෝග්‍රෑම් 5000 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ඇල්පිටිය, ඉදිගහවෙළ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන...

Medical research Institute

ප්‍රවාහන පහසුකම් නෑ… වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂේත්‍ර වැඩ අඩාලයි.

කොළඹ ජාතික වෛද්‍ය පර්යේෂණායතනයට  අවශ්‍ය තරම් ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ජලභීතිකා , කොවිඩ් ඇතුලු රෝග ගණනාවක ක්ෂේත්‍ර පරික්ෂණ කටයුතු ඇනහිට...

දත් ගැලවුණු අයට නොමිලේ දත් සවි කරන්න සෞඛ්‍යය අමාත්‍යාංශයසැරසෙයි…

ශ්‍රියානි විජේසිංහ - මුඛයේ දත් ගැලවී ඇති පුද්ගලයින්ට නොමිලේ දත් සවිකිරීමේ විශේෂ වැඩ සටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව...

ටෙනීගේ වියෝවෙන් ක්‍රිකට් ලෝකයත් කැළඹෙයි

දශක හතරකට ආසන්න කාලයක් කලාව තුළ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ප්‍රවීනත්වයට පත් ටෙනිසන් කුරේ මහතාගේ වියෝව පිළිබඳ කලාව පමණක් නොව...

ග්‍රාමීය කර්මාන්ත නැගිටුවන්න විද්‍යාත්මක පර්යේෂණ සහය

ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීම සඳහා පර්යේෂණ ආයතන සතු විද්‍යාත්මක දැනුම ගමට ගෙනයාමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්...

මෙරට ප්‍රථම වතාවට කෘත්‍රිම සිංචනයෙන් බැටළුවන් පැටව් තුන්දෙනෙකු උපදී

කෘත්‍රිම සිංචනයෙන් පළමුවරට ලංකාව තුළ බැටලු පැටව් තුන්දෙනෙකු උපදී. කෘත්‍රිම සිංචනයෙන් ලංකාව තුළ බැටලු උපත් පළමුවරට සාර්ථකව සිදුවෙයි. ජාතික පශු...

මුස්ලිම් කොංග්‍රසයත් 20 ට එරෙහි වෙයි

මුස්ලිම් කොංග්‍රසය විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු...

පාරවල් නොහදා ප්‍රමාද කරන කොන්ත්‍රාත්කරුවන්ට වෙන්න යන දේ

කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල්ද ලබාගෙන එම මාර්ගවල වැඩ ආරම්භ නොකර සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ ගිවිසුම් වහාම අවලංගු කිරිම සදහා අවශ්‍ය නීතිමය හැකියාවන්...

Page 3115 of 3259 1 3,114 3,115 3,116 3,259

Advertisements