අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට ප්‍රථම වතාවට කෘත්‍රිම සිංචනයෙන් බැටළුවන් පැටව් තුන්දෙනෙකු උපදී

by Lanka Sara Editor
සැප්තැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කෘත්‍රිම සිංචනයෙන් පළමුවරට ලංකාව තුළ බැටලු පැටව් තුන්දෙනෙකු උපදී.
කෘත්‍රිම සිංචනයෙන් ලංකාව තුළ බැටලු උපත් පළමුවරට සාර්ථකව සිදුවෙයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොරකැලේ ගොවිපලේ බැටලු පැටවුන් තුන්දෙනෙකු ඉතා නීරෝගීව බිහිකිරීමට සමත්ව තිබේ.

මෙරට බැටලු ගොවිපල කර්මාන්ත දියුණු කිරිමට මෙය ඉතා යහපත් පෙරනිමිත්තක් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පෙන්වා දෙයි.

ඉන්දීය වර්ගයක් වන රෙඩ් මැඩ්රාස් වර්ගයේ බැටලුවන් කෘත්‍රිම සිංචනය කිරිම මඟින් මෙසේ පැටවුන් බිහිකර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව උසස් ගණයේ දේශීය බැටලු පැටවුන් නිපදවා ගැනීමේ ගැටලුව අවසන් වන බව අමාත්‍යවරයා පවසයි.

2019 වසරේ දී බැටලුවන් 65 දෙනෙකුට කෘත්‍රිම සිංචනය සිදුකළත් එය අසාර්ථක විය.

මේ වසරේ දී කෘත්‍රිම සිංචනය සිදුකිරීමට 48 දෙනෙකු තෝරාගත් අතර ඉන් 28කට මේ වන විටත් කෘත්‍රිම සිංචනය සිදුකොට තිබේ.

ඉන් අට දෙනෙකු ගැබ් ගෙන තුන් දෙනෙකු මේ වන විට පැටවුන් බිහිකර ඇත.

කෘත්‍රිම සිංචනය සඳහා බැටලු ශුක්‍රාණු ගෙන එනු ලබන්නේ ඕස්ට්‍රේලියාවෙනි.

මේ වන විට ගොවිපලේ බැටලුවන් 2880ක් සිටි.

එමෙන්ම මෙම ගොවිපල සූකර අභිජනන මාළු පැටවු බෝකිරීම ඇතුලු කටයුතු රැසක් සාර්ථකව පවත්වා ගෙන යන ගොවිපලකි.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල පී.මාගමගේ, හොරකැලේ ගොවිපල කළමනාකරු දේවමිත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් බැටලු පැටවුන් පරීක්ෂා කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

කෘත්‍රිම සිංචනයෙන් උපත ලද බැටළුවෙක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුස්ලිම් කොංග්‍රසයත් 20 ට එරෙහි වෙයි

Next Post

ග්‍රාමීය කර්මාන්ත නැගිටුවන්න විද්‍යාත්මක පර්යේෂණ සහය

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.