අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවාහන පහසුකම් නෑ… වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂේත්‍ර වැඩ අඩාලයි.

by editor
සැප්තැම්බර් 28, 2020
in පුවත්
Medical research Institute
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික වෛද්‍ය පර්යේෂණායතනයට  අවශ්‍ය තරම් ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ජලභීතිකා , කොවිඩ් ඇතුලු රෝග ගණනාවක ක්ෂේත්‍ර පරික්ෂණ කටයුතු ඇනහිට ඇතැයි පර්යේෂණායතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ආයතනය සතු වාහාන 7ක් පැවතිය අතර ඉන් වාහන 4ක්ම භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින ඒවා බවත් පර්යේෂණ ආයතනයේ සියලුම කටයුතු සඳහා ඇත්තේ වාහන 3ක් පමණක් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

කොවිඩ් වසංගත පැවති කාලයේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාහනයක් ලබා ගත් නමුත් කොවිඩ් වසංගතය අවසන් වී නොමැති පසුබිමක එම වාහනයද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් නැවත ලබාගෙන සෞඛ්‍ය අමාත්‍යංශ භූමියේ ගාල්කර ඇතැයිද සඳහන්වේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති කොවිඩ් පර්යේෂණ රසායනාගාරයේ කටයුතු පරික්ෂා කිරීමට  දිනපතා යා යුතු වුද ඒ සඳහා යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද  එහි ප්‍රකාශකයෙකු පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔහු තවදුරටත් සදහන් කළේ  ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් ජලභීතිකා රෝගය අවදානමක් පවතින ප්‍රදේශවල ක්ෂේත්‍ර පරික්ෂාවට හෝ  පර්යේෂණායතනය තුළ රදවා තිබෙන සතුන්ට ආහාර ගෙන ඒම සදහා යාමට හෝ නොහැකි වී ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවතින රැස්වීම සඳහා වෛද්‍යවරුන් පිටත් කර හැරීමට, පශ්චාත් වෛද්‍ය  උපාධි ආයතනය වෙත යන වෛද්‍යවරුන්ට යෑමට , ක්ෂේත්‍රයේ ඩෙංගු  නිවාරණ කටයුතු ,පෝෂණ කටයුතු සඳහා නිලධාරීන්ට යාමට  පවා ඇත්තේද ආයතනයේ පවතින වාහන තුන පමණක් යැයිද ඔහු පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දත් ගැලවුණු අයට නොමිලේ දත් සවි කරන්න සෞඛ්‍යය අමාත්‍යාංශයසැරසෙයි…

Next Post

කසල තේ සමඟ තරුණයෙක් අත්අඩංගුවට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.