බස්නාහිර පළාතට නිරෝධායන ඇඳරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. හෙට ( 29) මධ්‍යම රාත්‍රී 12 සිට නොවැම්බර් මස 02...
රට පුරා කොවිඩ් -19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ අධි අවදානම් ප්‍රදේශ/ ස්ථාන/ කඳවුරු/ නිරෝධායන මධ්‍යස්ථාන වසංගත රෝග විද්‍යා ඒකකය...
දිනසේන රතුගමගේ - දිවයිනට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඇමරිකාවට යවා ඇති...
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බරපතලම ආපදාවට පත් ධීවර කර්මාන්තය ගැන සලකා බලා අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින සියලු මාළු...
නතාෂා නෙත්මිණි නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවලට වඩා ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන්ගෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන බව යුදහමුදාපති...
නතාෂා නෙත්මිණි - ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග සාකච්ඡා පැවැත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් තමාට නොමැති යැයි යුධහමුදාපති ශවින්ද්‍ර සිල්වා ...
එන්නෙ රංචු පිටින්.... වත්තකට පැන්නම දවසකට පොල් ගෙඩි 200ක් 300ක් විනාශ කරනවා... කෙසෙල් ගස් වට්ටන්නේ ගොබේ කාලා... අලින්ට නම් වැටවල්...
මිනුවන්ගොඩ කීර්ති පෙරේරා - නිරෝධායන ඇඳරි නීතිය ලිහිල් කර සියලුම කඩ සාප්පු හා බැංකු විවෘත කළ ඊයේ දිනයේ (27) විශාල...
තවත් ආසාදිතයන් 164 දෙනෙක් වාර්තා වූ බව අද රාත්‍රී 9.45ට රජය නිවේනය කළේය. එම 164 දෙනාගෙන් 156ක් වාර්තා වූයේ සමාජයෙනි....
හෝමාගම, මොරටුව, පානදුර උතුර, සහ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳරිනීතිය පැනවෙන...
© 2020 - 2026 Lankasara.com.