බස්නාහිර පළාතට නිරෝධායන ඇඳරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
හෙට ( 29) මධ්‍යම රාත්‍රී 12 සිට නොවැම්බර් මස 02 දා සඳුදා උදෑසන 5 දක්වා මෙම ඇඳිරි නීතය බලපැත්වෙන බව රජය නිවේදනය කරයි.
සඳුදා උදෑසන 5ට ඉවත් වන්නේ නිරෝධායන ඇඳරි නීතිය දැනට පනවා නැති ප්‍රදේශවලට පමණක් බවත්, අනෙක් සෑම ප්‍රදේශයකම සුපුරුදු පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවත් රජය නිවේදනය කරයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.