පුවත්

චොකා මල්ලීට, දුමින්ද සිල්වාට සහ තංගල්ලේ හිටපු සභාපතිට වැලිකඩ රෝහලේ වෙනම තැනක්

කොවිඩ් වෛරස ආසාදිත රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කිරීමත් සමඟ එම රෝහලේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී...

 ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් අඟලක් අයිති නැති පවුල් 13500ක් ….

ලලිත් චාමින්ද - ගාල්ල දිස්ත්‍රික්කයේ බිම් අගලක් නොමැති පවුල් 13500ක්  සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික්  ශ්‍රි...

අධිකරණ අමාත්‍යංශය කෝටි 40ක් වැය කොට යන්න ගිය ගමන නවත්වයි

අධිකරණයට නව විනිසුරන් පත් කිරීමත් සමඟ අධිකරණ කටයුතුවලට ඉඩ ලබාදීම සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පිහිටා තිබූ අමාත්‍යංශ කාර්යාල ලෝක වෙළෙඳ...

අලින්ට ආලය කරන අමෙරිකානු ගායිකාවගෙන් ශ්‍රී ලංකාවට කනේ පහරක්

ලොව වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්ෂිකව මෙරටින් වාර්තා වන බව අනාවරණය වීමෙන් පසුව ඇමරිකානු ගායක චෙ(ර්) ට්විටර් පණිවුඩයක් නිකුත් කර...

ගම්පහ මහාධිකරණ විනිසුරුගේ පී.සී.ආර් වාර්තාව නිකුත්වේ…දෙවන පරීක්ෂණය දින 10න්..

  ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරුවරයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව නිකුත් වී ඇති බවත් ඔහු කොවිඩ් ආසාදිතයෙක් නොවන බවත් ගම්පහ පරිපාලන...

අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 755ක්… 81 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්…

අද දිනට කොවිඩ් ආසාදිතයන් 755ක් වාර්තා විය. ඉන් 81 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි ආසාදිතයන් 674 පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බව රජය...

කොවිඩ් වැළඳුණු අම්මයි දුවයි සැඟවී සිටි සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානය වසා දැමේ…

දිනසේන රතුගමගේ -  වවුනියාවේ සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානය වහාම හුදකලා කිරීමට සෞඛ්‍ය අංහ හා ආරක්ෂක අංශ 12 දා පියවර ගෙන...

ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ හේතුව චම්පික පැහැදිලි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) ජාතික හෙළ උරුමයේ මහලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ....

මාතර වෙරලේ දී ගිනි තබාගත් නාඳුනන පුද්ගලයා ජීවිතක්ෂයට

මාතර සම්පත් - මාතර.වෙරළ උද්‍යනයේදී ඊයේ (11) සවස 3ට පමණ තම සිරුරට ගිනි තබාගත් පුද්ගලයා රෝහලට රැගෙන යනවිටත් ජීවිතක්ෂයට පත්වී...

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උරුමය සමග පා පන්දු ගසන පිට්ටනියක් නොවේ…

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව උගන්වන සමහර විද්වතුන් විසින්   ආරම්භ කර ඇති බලපොරය නොවිය යුත්තක් බවත්, සරසවියක පුරාවිද්‍යාව...

Page 2990 of 3268 1 2,989 2,990 2,991 3,268

Advertisements