තවත් කොවිඩ් ආසාදිතයන් 530ක් රජය විසින් වාර්තා කළේය. අද දින බන්ධනාගාර පොකුරෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නැත. කොවිඩ් ආසාදිතයන්...
මෙතෙක් තමන්ට නිරෝධායනයවන ලෙස හෝ පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වන ලෙස සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී නැතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන ලංකාසරට...
සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. අද(28) දහවල් 2.08ට Pq555 දරණ ස්කයිඅප් ගුවන්යානයෙන්...
ජාතිවාදී ස්වරයෙන් දැඩි මතවාදයක සිට ඇතැම් අදහස් ප්‍රකාශ කරන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවූයේ මුස්ලිම් ජනතාව නිසා...
වේයන්ගොඩ - තුෂාර - ආයුධ සඟවා තැබූ ස්ථානය පරීක්ෂාකිරීමට රැගෙන යද්දී පැනයාමට උත්සාහ කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගිය...
කොවිඩ් 19 වෛරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සඳහා භූගත ජලය ගැඹුරින්ම පිහිටි ස්ථාන දෙකක් ගැන සොයා බලන්නට...
දිනසේන රතුගමගේ - බුරවි සුළි සුළග සමග ඇති වූ වර්ෂාවට හසු වූ කිළිනොච්චිය ප්‍රදේශයේ ගවයින් අතර මාරාන්තික රෝගයක් පැතිර යාමත්...
නතාෂා නෙත්මිණි - කොවිඩ් වෛරසය ආසාදිත වූවන් හඳුනා ගැනීම සඳහා දිවයින පුරා සිදුකරන පීසීආර් පරික්ෂණයන් සඳහා...
වත්මන් රජය විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය විසින් ඊයේ(26) දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත්...
© 2020 - 2026 Lankasara.com.