සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි සබ්රිගේ හැසිරීම ගැන අස්ගිරියෙන් ජනපතිට පැමිණිල්ලක්

by Lanka Sara Editor
දෙසැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතිවාදී ස්වරයෙන් දැඩි මතවාදයක සිට ඇතැම් අදහස් ප්‍රකාශ කරන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවූයේ මුස්ලිම් ජනතාව නිසා නොව සිංහල බෞද්ධ බහුතර ජනතාව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය නිසා බවත් රටේ ජනතාව විශාල ජන වරමක් ලබා දුන්නේ රටේ අනාගතය සම්බන්ධ නිවැරදි තීරණ තීන්දු ගැනීමට බවත් අස්ගිරි පාර්ශ්වයේ නායකත්වය දරන භික්ෂූන් වහන්සේලා පසුගියදා මහනුවර පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා ඇත.

පසුගියදා මහනුවර පැමිණි ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා දළඳා සමිඳුන් වැඳ පසුව අස්ගිරි මහා විහාරයට ගිය අවස්ථාවේ මෙම ස්වාමීන් වහන්සේ ලා ජනාධිපතිවරයා වෙත මේ බව ප්‍රකාශ කර ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වූ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය සම්බන්ධ ප්‍රශ්නයේදී මෙම අමාත්‍යවරයා දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේ දී ද මෙරට අතිමහත් සිංහල බහුතරය ලබා ගත් ඡන්දවලින් මෙම ආණ්ඩුව පත් වූ බවත් ජාතික ලයිස්තුව යටතේ මන්ත්‍රිවරුන් මේ තරම් ප්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ මෙම ඡන්ද නිසා බව පෙන්වාදුන් මෙම භික්ෂූන් වහන්සේ මෙම විශාල ඡන්ද මත ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයකින් පාර්ලිමේන්තුවට පැමිණි අමාත්‍යවරයා අද ජාතීන් අතර බෙදීමක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවට ජනාධිතිවරයා හමුවේ චෝදනා කර ඇති වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අලි සබ්රි මහතාට අධිකරණ අමාත්‍ය තනතුර ලබා දීම සම්බන්ධයෙන් තමන් කිසිදු විරෝධයක් නැතත් මේ ආකාරයෙන් කටයුතු කරමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් උන් වහන්සේ ජනාධිපතිවරයා හමුවේ නොසතුට පළ කොට තිබේ.

පසුගියදා ජනාධිපති මන්දිරයේදී පැවැති බෞද්ධ උපදේශක කාරක සභාවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් මතුව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි කෑ වේයන්ගොඩ නිශාන්ත කුමාරසිරි කවුද?

Next Post

උදයංගගේ යුක්‍රේන සංචාරකයන්ට මත්තලදී හරසර

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.