මාවනැල්ල හිඟුලේ වරක් අන්තවාදී පිරිසක් විසින් හානි කරන ලද බුදු පිළිම වහන්සේ තැන්පත් කොට ඇති කුටියේ ඉදිරිපස වීදුරුව ඊයේ රාත්‍රියේ...
අක්කරපත්තුවේ අන්තවාදී ආගමික වැඩ ගැන පොලිස්පතිට වාර්තාවක් අක්කරෙයිපත්තුව කේන්ද්‍ර කරගනිමින් ඉස්ලාම් අන්තවාදය පතුරුවන වෛද්‍යවරයකු පිළිබඳව සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරි...
සුසන්ත අමරබන්දු - කල්මුණේ පොදු වෙළෙඳ පොළේ ඊයේ (28) අහඹු ලෙස කරන ලද ක්ෂණික ප්‍රති දේහ පරික්ෂාවෙන් 27 දෙනකු කොරෝනා...
ජයකාන්ත ලියනගේ - බළපිටිය - මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කහව හා අකුරල අතර ප්‍රදේශයේදී භික්ෂූන් වහන්සේ නමක් දුම්රියක හැපී ඊයේ...
ඉන්දියාවේ ලාබාලම නගරාධිපති ධුරයට 21 හැවිරිදි තරුණියක වන ආර්‍යා රාජේන්ද්‍රන් පත්ව තිබේ. මුඩවන්මුගල් කොට්ඨාසයෙන් නගරාධිපති ධුරයට අයදුම් කළ ඇය ප්‍රතිවාදී...
ලලිත් චාමින්ද - ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් විසින් නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ට්‍රම් ද...
දිනසේන රතුගමගේ - මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වීමත් සමගම ඔහු පළාතෙන් පළායාම නිසා ආරක්ෂක...
දිනසේන රතුගමගේ - කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීම එම පුද්ගලයාගේ සංස්කෘතියට මුල්තැන දෙමින් හා මානව හිමිකම් උල්ලංඝනය...
කොවිඩ් 19 වෛරසය පිළිබඳ ව චීනයේ වුහාන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුල් වරට වාර්තා කළේ පසුගිය වසරේ...
තවත් කොවිඩ් මරණ 03ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තෙල්දෙණියේ පදිංචි 83...
© 2020 - 2026 Lankasara.com.