සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියෝජ්‍ය නගරාධිපති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් සමාව ගනී

by editor
දෙසැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස්   විසින් නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ට්‍රම් ද සිල්වා වෙත ආමන්ත්‍රණය කරණ ලද ආකාරය සම්බන්ධයෙන්  කණගාටුව පලකරන  බවට ඔහු විසින් දකුණු පළාත් ආණ්ඩුකාර  ආචාර්ය විලිගමගේ  වෙත ලිපියක්  මගින් දැනුම් දි ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බැන තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගත යුතු බවට  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශාඛාව මගින් ඉල්ලිමක් කොට තිබුණි. මේ සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශාඛාව ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා  වෙත දකුණු පළාත් ආණ්ඩුකාර  ආචාර්ය විලිගමගේ    ලිපියක් යොමුකරමින්  දන්වා ඇත්තේ  මෙම  සිද්ධිය සමබන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින්  තමන් වෙත කරුණු ඉදිරිපත්කොට ඇති බවය. ප්‍රශ්නගත සිද්ධියවන අවස්ථාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත ආමන්ත්‍රණය කළ ආකාරය පිළිබද තම කණගාටුව පළකොට ඇති බවද එම ලිපියේ සඳහන් කොට ඇත.

නියෝජ්‍ය නගරාධිපතිවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැණ වැදුණු අයුරු…

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නියෝජ්‍ය නගරාධිපතිවරයා  ප්‍රශ්නගත අවස්ථාවේදි හැසිරි ඇති ආකාරය  සම්බන්දයෙන් සැහිමකට පත්නොවන බවත් ඔහු මහජන  නියෝජිතයකු වශයෙන් මිට වඩා සංයමයකින් යුතුව හැසිරිය යුතු බවත් වචන පාවිච්චි කළ යුතු බවත් දකුණු පළාත් ආණ්ඩුකාරවර  ආචාර්ය විලිගමගේ   තමන් වෙත යොමුකොට ඇති ලිපියේ සඳහන් කොට ඇති බවද  වෛද්‍ය මංජුල ද සොයිසා  පවසයි.

අදාල සිදුවිම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත තරයේ අවවාද කොට  ලිපියක් ඔහු වෙත යොමුකළ බවට මෙම ලිපියේ සඳහන්ව ඇති බවද ඔහු කියයි. මෙම  ප්‍රශ්නයට මැදිහත්වීම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර  ආචාර්ය විලිගමගේ  සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම්  සොමරත්න විදානපතිරණ   වෙත තම සංගමයේ ස්තුතිය පුදකරණ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වැළඳුණු බව දැනගත් පසු ආසාදිතයා බිය වී පලා ගිහින්…

Next Post

කේරළයේ ලොකුම නගර සභාව 21 හැවිරිදි ආර්යා අතට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.