අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපුර රෝහලේ හිටපු දොස්තර සහරාන් නවත්වපු තැනින් වැඩ පටන් ගෙන!

by Lanka Sara Editor
දෙසැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අක්කරපත්තුවේ අන්තවාදී ආගමික වැඩ ගැන පොලිස්පතිට වාර්තාවක්
අක්කරෙයිපත්තුව කේන්ද්‍ර කරගනිමින් ඉස්ලාම් අන්තවාදය පතුරුවන වෛද්‍යවරයකු පිළිබඳව සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරි විමර්ශණ සඳහා තොරතුරු වාර්තාවක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

කලක් ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කර ඇති මෙම වෛද්‍යවරයා ඔහු අක්කරපත්තුව සාගම පාරේ අක්කර 04ක පමණ ඉඩමක සිය කේන්ද්‍රස්ථානය පවත්වාගෙන යන අතර මේ වනවිට රහසිගතව ජීවත් වන බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

වෛද්‍ය රියාස් නැමැති මෙම අන්තවාදී ආගම් ප්‍රචාරය කරන්නා මරාගෙන මැරුණු අන්තවාදී නායක සහරාන් කළ ආකාරයෙන්ම අන්තර්ජාලය හරහා තරුණයන් ආගමික රැඩිකල්කරණයට ලක් කිරීමේ සංවිධානාත්මක ව කටයුතු කරන අතර ඔහු සුපර් මුස්ලිම් නමින් යූ ටියුබ් චැනලයක් සහ ෆේස්බුක් පිටුවක්ද පවත්වාගෙන යන බවට තොරතුරු හෙළිව තිබේ.

ඔහු මේ සඳහා ප්‍රෙද්ශයේ මවුලවිවරයකු සහ අරාබි සහ පකිස්තාන ජාතිකයන් දෙදෙනකු දේශන සඳහා යොදවා ගන්නා නමුත් ඔහු ප්‍රසිද්ධියේ නොපැමිණ දියලු කටයුතු මෙහෙයවන බව පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහුගේ සංවිධායකත්වයෙන් සිදු කෙරෙන දේශන සඳහා විශ්ව විද්‍යාල සිසුන් වැඩිපුර සහභාගී වන බවට තොරතුරු හෙළිව ඇති අතර ඔවුන් සඳහා අක්කරපත්තුවේ පිහිටි මධ්‍යස්ථානයේදී විවිධ පුහුණු සැසිද පවත්වා ඇති ව අනාවරණය වී තිබේ.

මෙම වෛද්‍යවරයා 2004 වසරේ සුනාමි විපතින් පසුව සුනාමි සහන අරමුදල්ද පවත්වාගෙන යමින් ඊට විදේශ ආධාර ලබා ගෙන කටයුතු කර ඇති අතර වර්තමානයේදද මෙම පුද්ගලයාට තම කටයුතු සඳහා විදේශ ආධාර හිමිවන බව අනාවරණය වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කල්මුණේ වෙළෙඳපලේ කොවිඩ් පරීක්ෂණ අරඹද්දි පිරිසක් තාප්පවලින් පැන දුවලා…

Next Post

මාවනැල්ලේ හිඟුලේ බුදු පිළිමය තැන්පත් කළ කුටියට හානි කිරීම ගැන පුළුල් විමර්ශනයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.