නතාෂා නෙත්මිණි - කෑගල්ල ප්‍රදේශයේ කොවිඩ් පැණිය අලෙවි නොකරන ලෙස දැනුම් දී තිබිය දී හොර රහසේ එම පැණි...
ස්වර්ණමහල් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වී ඇප පිට නිදහස් වුණු එදිරිසිංහ පවුලේ සහෝදර අධ්යක්ෂවරුන් සිවුදෙනා අද...
කොවිඩ් ආසාදනය වන ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට විශේෂ ප්‍රතිකාර හා පහසුම් ලබා නොදීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...
නතාෂා නෙත්මිණි - නවතම දත්ත අනුව මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 72ක ගිලන් ඇඳන් 13,000 කට ආසන්න...
"අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතෙකුගේම නම් කියලා බනිනවා....
ලලිත් චාමින්ද - ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් පොකුරට මුල වූ කොවිඩ් ආසාදිත බන්ධනාගාරයේ නියාමකවරියක් මාපලගම පරණතානායම්ගොඩ සිය අසල්වැසි නිවසක පැවති උපන්දින සාදයකට ...
නතාෂා නෙත්මිණි - කොරෝනා මර්දනය සඳහා යැයි පවසමින් ආයුර්වේද සූත්‍ර කමිටුවට ඉදිරිපත් කල දේශීය ඖෂධ වට්ටෝරු 37න් පර්යේෂණය...
covid-19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දැනට ක්‍රියාත්මක කරන විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුගමනය කරන නිරෝධායන...
මෙරට ජනගහණයෙන් සියයට 20කට එන්නත ලබා දීමේ වැඩසටහන 2021 වසරේ මැද භාගය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ...
ලලිත් චාමින්ද - බතික් කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරට කොවිඩ් ආසාදනය වී ඇත්තේ පසුගිය 01 දා හෙට්ට්පොල නිවසේ දී හයසියයකට...
© 2020 - 2026 Lankasara.com.