සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොවිඩ් බලකායේ ක්‍රමය වෙනස් කළොත් වැඩිපුර විදෙස්ගත ලාංකිකයින් ගෙන්වාගන්න පුළුවන්”

ඇමැති නිමල් සිරිපාල කියයි

by Lanka Sara Editor
ජනවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

covid-19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දැනට ක්‍රියාත්මක කරන විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුගමනය කරන නිරෝධායන ක්‍රමවේදය වෙනසක් කරන්නේ නම් තවත් වැඩි ප්‍රමාණයක් විදේශගත ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගත හැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ අනුර කුමාර දිසානායක විසින් මේ පිළිබද පාර්ලිමේන්තුවේ දී යොමු කරන ලද ප්‍රශ්නම බලධාරින්ට තමන්ට යොමුකර ඇති බවයි.

අනුර කුමාර දිසානායක මහතා විසින් එහිදී රජයට අවධාරණය කළේ රට විරුවන් ගෙන්වාගැනීමේ දැනට පවතින ක්‍රමවේදය සිවිල් කණ්ඩායමක් යටතට පත් කරන ලෙසටත් ඔවුන් දෙස මිලිටරි කෝණයෙන් නොබලන ලෙසත් ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විදෙස්ගත ලාංකිකයන්ට මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ මහා පරිමාණයෙන් මුදල් ගසාකෑම් සිදුවන බවට විපක්ෂයෙන් පමණක් නොව නාමල් රාජපක්ෂ අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ද මීට පෙර ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇති බවද ඔහු සිහිපත් කළේය.

“මේ බිස්නස් එකේ අය ජනාධිපති කාර්ය සාධක බලකාය ඇතුළෙත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා වටෙත් ඉන්නවා. අසරණ වුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් airline එකේ පාඩුව පිරිමහ ගන්න හදන්න එපා. මේ ප්‍රශ්නය මනුෂ්‍යත්වයෙන් යුතුව විසඳන්න. මෙය සිවිල් කණ්ඩායමක් විසින් මෙහෙයවිය යුතුයි.” යැයි ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට කොවිඩ් එන්නත එන්නේ කවදාදැයි WHO කොළඹ කාර්යාලයෙන් ඉඟියක්

Next Post

ආයුර්වේද සූත්‍ර කමිටුව කොරෝනා මර්ධනයට ඉදිරිපත් කළ ඖෂධ වට්ටෝරු 37න් 35ක් ප්‍රතික්ෂේප වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.