පුවත්

අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නායක හිමියෝ තේරී පත්ය වෙති!

අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නායක හිමියන් තේරී පතු වී සිටිති. අනුනායක ධූරය හෙබවූ ආණමඩුවේ ධම්මදස්සී නාහිමි අපවත්...

නිදහස් කළ ධීවර යාත්‍රා 07ක් ඉන්දියාවට ගෙනියන්න රාමේෂ්වරන් ධීවර නායකයා ඇතුළු ඉන්දීය ධීවරයින් 14ක් යාපනයට…

දිනසේන රතුගමගේ - 2022  වසරේ සිට මේ දක්වා උතුරේ අධිකරණ විසින් නිදහස් කරණ ලද ඉන්දීය ධිවරයින්ට අයත් ධීවර බෝට්ටු හතක්...

rathnapura-hospital

රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහි සංකේත වර්ජනය අත්හරී… අධ්‍යක්ෂවරයාට විනය පරීක්ෂණයක් ඇරඹෙයි!

ශ්‍රියානි විජේසිංහ                                                රත්නපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ දරදඩු ක්‍රියාවන්ට සහ රෝගී සත්කාර සේවාවන් හිතාමතා අඩපණ කිරීමට විරෝධය පළ කරමින්  අද (28) දිනයේදී...

ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් පාතාලයේ කෙරුමන් මෙන්න… වහාම ලංකාවට ගේනවා… මහජන ආරක්ෂක ඇමති කියයි!

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත්  ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ද’, ‘පානදුර නිලංග’, ‘තෙම්බිලි ලහිරු’, ‘බැකෝ සමන්’ යන අන්වර්ථ නාමවලින් හඳුනාගත් පාතාල...

උසාවිය අසල දී පොලිස් නිලධාරියාට පහර දුන් සැකකරු අත් අඩංගුවට… හිටපු නගර සභා මන්ත්‍රීවරයෙක් බව හෙළිවෙයි!

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩු දිනය යෙදි තිබුණු පෙරේදා (26)   කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල සංවිධානය කර තිබූ...

අස්ගිරි පාර්ශවයේ අනු නායක පදවියට හිමිනමක් පත් කරගැනීම අද…. නා හිමිවරු දෙනමක් තනතුර සඳහා ඉදිරිපත් වෙති!

අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙකෙන් මේ වනවිට පුරප්පාඩු වී තිබෙන අනුනායක ධුරයට සුදුසු හිමිනමක් පත්කර ගැනීම සඳහා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන්...

කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේ – කොමාන්ඩො සලින්ද – බැකෝ සමන් ඇතුළු පාතාලයින් 05ක් අත් අඩංගුවට….

මනුදිනු පද්මසිරි පෙරේරා නොහොත් “කෙහෙල්බද්දර පද්මේ” ඇතුළු ප්‍රධාන ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් පස් දෙනෙකු ඉන්දුනීසියානු ආරක්ෂක අංශ විසින්...

රනිල් ගේ නඩුව දා අධිකරණයට පිවිසෙන මාර්ග අවහිරවන ලෙස ජනතාව රැස්කළ අය     වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න… කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි!

රනිල්ගේ නඩු දිනයේ දී කොළඹට මිනිස්සු ගෙන්වා ෂෝ දාන්න මාධ්‍ය සාකච්ඡා තැබූ සෙට් එකට වැඩ වරදි...     හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට...

එජාප සජබ එක් වෙනවා… සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි!

සමගි ජනබලවේගය හා එජාපය එකට වැඩ කිරීම වෙනුවෙන් පොදු සම්මුතියක් ගොඩනගා ගැනීමට නියමිත බවත් ඒ සඳහා දෙපාර්ශවය අතර  අදහස් හුවමාරු...

ජනාධිපති තුමා අම්මා බලන්න අනුරාධපුරේ  ගියෙත් රාජ්‍ය දේපල අවභාවිතා කරලා නේද?. මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට විජිතගෙන් උත්තරයක්!

ෙලංකාව තුළ යම් විශේෂ කටයුත්තකට සහභාගී වීම සහ ගුවන් ටිකට් පත් වෙන් කරගෙන තමන්ගේ පුද්ගලික ගමන් ගොස් රුපියල් මිලියන ගණන්...

Page 286 of 3270 1 285 286 287 3,270

Advertisements