සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමා අම්මා බලන්න අනුරාධපුරේ  ගියෙත් රාජ්‍ය දේපල අවභාවිතා කරලා නේද?. මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට විජිතගෙන් උත්තරයක්!

by editor
අගෝස්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ෙලංකාව තුළ යම් විශේෂ කටයුත්තකට සහභාගී වීම සහ ගුවන් ටිකට් පත් වෙන් කරගෙන තමන්ගේ පුද්ගලික ගමන් ගොස් රුපියල් මිලියන ගණන් එක් රැයකට වියදම් කිරීම සන්සන්දනය නොකරන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් අද (27) ඉල්ලා සිටියේය.

මානුෂික හේතු මත රජයේ නිලධාරීන්ට  පවා එවැනි අවස්ථා ලබා දීමේ යම් ක්‍රමවේදයක් චක්‍රලේඛ මගින්ම තහවුරු කර ඇති බව ඔහු කීවේය. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් මාධ්‍ය හමුවේ දී ජනාධිපතිවරයා සිය මව බැලීමට තඹුත්තේගම ගිය අවස්ථාවේදීත් ආරක්ෂාව සහ වාහන සහිතව ගමන් කළ බැවින් රාජ්‍ය දේපල අවභාවිතා කළ බවට චෝදනා එල්ල විය නොහැක්කේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලංකාව තුළ මළ ගෙදරක යන එකයි වෙනම ගුවන් යානයක් වෙන් කරලා යන එකයි කිසිසේත්ම සන්සන්දනය කරන්න බෑ. අපේ රටේ රජයේ සේකයින්ට පවා පෞද්ගලික කටයුතු සඳහා වාහනය පාවිච්චි කරන්න යම් ක්‍රමවේදයකට  යටත්ව චක්‍රලේඛන මගින්ම අවස්ථාව තියනවා.

මෙතන ප්‍රශ්නය තියෙන්නේ පොදු දේපල අවභාවිතා කිරීම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ ගැන පැමිණිල්ලක් ලැබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව පරීක්ෂණ කළා.  ඒ පරීක්ෂණ අවසන් වුනාට පස්සේ විවිධ අයගෙන් කටඋත්තර ලබාගෙන උසාවියට ඉදිරිපත් කළා. උසාවියෙන් අත් අඩංගුවට ගැනීමට නියෝග දුන්නා. ඒ වගේම උසාවිය මගින්ම ඇප දීලා නඩු කටයුත්ත ඉදිරියට ගෙනියන්න තීන්දු කළා.

විශේෂයෙන්ම වෛද්‍ය හේතු සහ රෝගී තත්ත්වය සහ වෙනත් සාධක මත ඇප ලබාදීමේ නියෝගයක් ලබා දීලා තියනවා. මේක උසාවියේ කටයුත්තක්. උසාවිය මගින් තමයි ඒවා තීන්දු තීරණ වෙන්නේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

රට තුළ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක නොවුන බවත් මේ රටේ සාතිෂය බහුතරය මේ රජය පත් කරගැනීමේ ප්‍රධානම පරමාර්ථය නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන කිරිම බවත් ඇමතිවරයා පැවසුවේය. ඔහු පැවසුවේ මේ ක්‍රියාවලිය සම්බන්ධව ජනතාවට විශේෂ සතුටක් ඇති බවය.

තේරුම් ගත යුත්තේ මේ ඇත්තේ පෞද්ගලික පළිගැනීමක් හෝ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්තවයක් නොවන බව යැයි ඇමතිවරයා පෙන්වා දුන්නේය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්තවයක් ඇතිවන්නට ගිය ඉතිහාසයක් ඇති බව කී ඇමතිවරයා එවැන්නක් යළිත් ඇති නොවන බව අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ නීතිය සැමට එක ආකාරයෙන් ක්‍රියාත්මකවන බව පෙනෙන්නට ඇති බවය.  ඉදිරියේ දී මේ තත්ත්වය වඩාත් තහවුරු වනු ඇති බවට ඇමතිවරයා සහතික වුනේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න බලන 10 තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

එජාප සජබ එක් වෙනවා… සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.