ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් කළ ධීවර යාත්‍රා 07ක් ඉන්දියාවට ගෙනියන්න රාමේෂ්වරන් ධීවර නායකයා ඇතුළු ඉන්දීය ධීවරයින් 14ක් යාපනයට…

by editor
අගෝස්තු 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

2022  වසරේ සිට මේ දක්වා උතුරේ අධිකරණ විසින් නිදහස් කරණ ලද ඉන්දීය ධිවරයින්ට අයත් ධීවර බෝට්ටු හතක් තමිල්නාඩුවට රැගෙන යාමට  රාමේස්වරන් ධීවර නායකයා ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යාපනයට පැමිණ සිටිති.

රාමේස්වරන් ධීවර නායක  එස්.ජේසුරාසා ප්‍රමුඛ  එම පිරිස යාපනයේ මයිලිට්ටි ධීවර වරාය වෙත ගොස් නිදහස් කොට ඇති බෝට්ටු 07 ඊයේ  (27 ) පරීක්ෂාවට ලක් කළ අතර ඔවුන් කියා සිටියේ වසර කීපයකින් එම බෝට්ටු පණ ගන්වා නොමැති නිසා පූර්ණ අලුත්වැඩියාවකින් පසුව බෝට්ටු රාමේස්වරන් වෙත රැගෙන යාමට සිදුවන බවය.

මේ පිරිස දින තුනක කාලයක් යාපනයේ රැදී සිටිමින් බෝට්ටු අලුත් වැඩියා කිරීමේ කටයුතු වගකිව යුත්තෙකුට බාර දී රාමේස්වරන් බලා පිටව යාමට නියමිතව ඇති අතර බෝට්ටු අලුත් වැඩියා කිරීමෙන් පසුව ඔවුන් යළි යාපනයට පැමිණ ඔවුන්ගේ බෝට්ටු හත රාමේස්වරන් වෙත රැගෙන යාමට නියමිතය.

කළින් ධීවර පනතට අනුව ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටියදී නාවික හමුදා අත් අඩංගුවට පත් වුවහොත් ධීවර බෝට්ටු රාජසන්තක කෙරෙන අතර ධීවරයින් පමණක් අධිකරණමය  ක්‍රියාදාමයක් ඔස්සේ නිදහස් කරණු ලබයි.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

නමුත් මේ වන විට බෝට්ටු සම්බන්ධයෙන්ද තීන්දු තීරණ ගැනීමට අධිකරණයට බලය හිමි වී තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහි සංකේත වර්ජනය අත්හරී… අධ්‍යක්ෂවරයාට විනය පරීක්ෂණයක් ඇරඹෙයි!

Next Post

අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නායක හිමියෝ තේරී පත්ය වෙති!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.