තමන් සමග ජීවත්වන සිය සීයාට සහ ආච්චීට හුදකලා කළ පුද්ගලයන් වෙත ලැබෙන බඩු මළු දෙක නොලැබුණු බව කියමින් උකුවෙල ප්‍රාදේශීය...
කොවිඩ් ආසාදිත භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ මේ සදහා පෞද්ගලික ව්‍යාපාර ආයතනයක් වන ඩෙවෝන් ආයතනයේ ප්‍රධානී ගාමිණී වීරරත්න ...
සළුසළ සහ ලක්සල ආයතන ද්විත්වයෙහි සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදනය හේතුවෙන් අද උදෑසන (17) අභාවප්‍රාප්ත වී ඇත. කොතලාවල ආරක්ෂක...
-නෙත් - මරණීය දණ්ඩනයට යටත් වී දැනට බන්ධනාගාරගතව සිටිනා විදානගේ සමන් කුමාර නොහොත් වෙලේ සුදා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට...
මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැදවියෝ තිහකට වැඩි පිරිසක් අද 17දා පෙරවරු 8.00 සිට වහලය මත නැගී විරෝධතාවයක නියැලී සිටිති.වහාම එහි සිටින...
දිනසේන රතුගමගේ - දෙමළ දේශපාලන පක්ෂ වලට එරෙහිව හා වෙනත් කටයුතු වලදී විරෝධතා දැක්වීම සදහා විවිධ සංවිධාන විසින් තෝරාගෙන ඇති...
දිනසේන රතුගමගේ - මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂාව අද (17) සිට දැඩි කිරීමට මුලතිව් පළාතේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. යුද්ධයෙන් මියගිය...
රෝහල් වාට්ටුවල ඇඳන් මත මියයන බහුතරයක් රෝගීන් ඔක්සිජන් නොමැති කමින් මිය යන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න පවසයි....
අද (17) සිට කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් නිවාසවලම රඳවා ප්‍රතිකාර කරන බවට කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය...
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.ඉමදූව පදිංචි 65 හැවිරිදි පුරුෂයෙක්, මුරුත්ගහමුල්ල 72 හැවිරිදි පුරුෂයෙක්,...
© 2020 - 2026 Lankasara.com.