දිසා අධිකරණ තීන්දුවට එරෙහිව ලේක් හවුස් එක ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය නිශ්ප්‍රභා වෙයි... කොළඹ දිසා අධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි!...
දේශීය වෙළෙඳපලේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිලියමක් වශයෙන් GR 11 පොන්නි සම්බා නැමැති සහල් විශේෂය කීරි සම්බාවලට ආදේශකයක් ලෙසින්...
AI තාක්ෂණය හරහා නිරුවත් ඡයා රූප සකස් කර දුරකථන අංකයක් යොදා සමාජ මාධ්‍යයට ව්‍යාජ ගිනුමකින් මුදා හැර නිතිඥවරිය ලෙස අවුරුදු...
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහාඅධිකරණය අද ( 14) නියෝග කළේය....
දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදාහරන ලෙස...
කතරගම මැණික් ගඟ අසල වාරි මාර්ග රක්ෂිතයක ඉදිකර ඇති දැවැන්ත සුඛෝපභෝගී නිවස තමන්ට හිමි දේපලක් නොවන බව ප්‍රකාශ කරමින් හිටපු...
2019 පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව කරන ලද නිර්දේශ...
අත් අඩංගුවට ගන්නා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපල සම්බන්ධව නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ....
සැඟවී සිටින සැකකරුවන් සහ සැකකාරියන් සඳහා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව මේ වනවිට රතු නිවේදන 40කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත්, 2025 වසරේ...
සිය ඉල්ලීම් සඳහා වාචික එකඟතා ලැබුණු බවත් එම එකඟතා ලිඛිතව ලැබුණු පසු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත් අහරින...
© 2020 - 2026 Lankasara.com.