පසුගිය නොවැම්බරයේ පැවැත්වෙමින් තිබිය දී මතුවුන ආපදා තත්වය හේතුවෙන් දින නියමක් නොමැතිව අත් හිටවූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන්...
මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී. මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම...
රංජිත් රාජපක්ෂ - කටුනායක සිට විදේශිකයන් පිරිසක් රැගෙන යැමට නුවරඑලිය ග්‍රෙගරිවැව දක්වා පැමිණි සෙස්නා සී ප්ලේන් ගුවන් යානය අනතුරට හේතුව...
අධ්‍යාපන ඇමතිනිය හරිනී අමරසූරියට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විපක්ෂයේ පක්ෂ එක්ව අද (10)...
කාන්තාවන්ට එරහිව සජබ ප්‍රමුක විපක්ෂය දිගින් දිගටම සිදු කරන පහත් හැසිරිම් වලට එරහිව අද ( 10) මතුගමදී කාන්තා විරෝධතාවක් සංවිධානය...
පවුල් ආරවුලක් හේතුවෙන් ගිනි තැබූ නිවසක ගින්නට හසුවී දැඩි පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටි ගලෙන් බිඳුන වැව සිවු දෙනා...
අද (10) දින "පුංචි සිරීපාදය" ලෙස හැදින්වෙන ස්ථානයේ බෑවුම් සහිත පර්වතයකින් වැටී සිටි විදේශීය සංචාරක දරුවෙකු බේරා ගත් බව බලධාරීන්...
ඊයේ (09) රාත්‍රියේ දී දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, සංවිධානාත්මක අපරාධ කල්ලි බඩෝවිට අසංකගේ කල්ලිය...
ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන SL දේශය හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ (55) දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් යුතුව දැනුම් දී...
ලලිත් චාමින්ද - මෙරට පළාත් පාලන ආයතන සඳහා පැවරි ඇති කාර්යයන් නිසි පරිදි ඉටුනොකර පළාත් සංවර්ධනය සඳහා ලබා දෙන අරමුදල්වලින් ...
© 2020 - 2026 Lankasara.com.