දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ අධික වර්ෂාව නිසා පිටාර ගලන කලා ඔය පාලම මතින් බස් රථයක් ධාවනය කරමින් මගීන් දෙදෙනෙකුට...
සැක කටයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටි කමාන්ඩෝ සෙබලුන් දෙදෙනා සතුව තිබී හමුවූ ස්නයිපර් ගිනි අවිය වෙනත් අපරාධයක් සඳහා...
ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ මේ වසරේ පළමු කාර්තුව සඳහා විදුලිය ගාස්තුව සියයට 11.57කින් වැඩි කිරීමටය....
ත්‍රීකුණාමලය - සමන් මල්ලවආරච්චි - ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ත බෝධිරාජ විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප...
2026 ආරම්භ වී දවස් 13ක් ගතවීමට පෙර සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 78 දෙනෙක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. ගෙවුන පැය...
නීති විරෝධී මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා පිළිබඳව පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් නීති විරෝධී...
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රුපියල් 10,000 දීමනාව ලබාදීම මේවන විට අරම්භ...
අය වැයෙන් වැඩි කළ රාජ්‍ය සේවක වැටුප් මේ මාසයේ සිට ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය පවසයි....
ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය බිරිය ලිමිණි රාජපක්ෂ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල...
© 2020 - 2026 Lankasara.com.