පුවත්

කූඩවලින් වැලි ගොඩදමන පාරම්පරික වැඩකරුවන් තුන්දාහකට රැකියා අහිමි කළ රජයේ තීන්දුවට එරෙහිව මනම්පිටියෙන් දැඩි විරෝධයක්!

මනම්පිටිය නිමල් ජයරත්න - බලයට එන්නට පෙර කිව්වේ එකක්... දැන් කරන්නේ එකක්.... ප්‍රදේශයේ සර්ව ආගමික නායකයෝ ද පාරම්පරික වැලි ගොඩදමන්නන්...

Police

අණ නොතකා වෑන් රථයක් ධාවනය කළ 17 හැවිරිදි තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මිය යයි!

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට අද (10) අළුයම පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙක්     මිය ගොස් ඇතැයි පොලිසිය...

ඉන්දියාව සමග තරග වදින්නට පකිස්ථානය එකඟවෙයි!

ශ්‍රි ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මිත්‍ර රාජ්‍යවල ඉල්ලීම් සහ බහු පාර්ශ්වික සාකච්ඡාවලින් ලබාගත් ප්‍රතිඵල  සැලකිල්ලට ගනිමින්, පකිස්ථාන රජය...

කොළඹ දී පැවැත්වෙන්නට නියමිත ඉන්දියා – පකිස්ථාන තරගයට ඉඩ දෙන්න… ජනපති දුරකථන ඇමතුමක් දී පකිස්ථාන අගමැතිගෙන් ඉල්ලයි!

බීබීසී - ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (පෙබරවාරි 09) පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් දුරකතනයෙන් අමතා පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට...

නොබෙල් සාම ත්‍යාගලාභී ඉරාන ජාතික නර්ගෙස් මොහම්මදිට තවත් සිරඳඬුවමක්… මිය යන තුරු ඇයව සිර ගෙදර තබන ඉරාණ රජයේ වෑයම!

කපිල කේ. හිනටියන - ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියකවන  නොබෙල් සාම ත්‍යාගලාභී නර්ගෙස් මොහම්මදි (Narges Mohammadi) වෙත එරට අධිකරණය විසින් තවත්...

Protection of Occupiers Bill

දිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි: ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය අවසන්!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" (Protection of Occupiers Bill) සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට රජය...

ඉන්දියාව සමඟ තරග වැදීමට පාකිස්තානයෙන්   ICC වෙත කොන්දේසි තුනක්!

පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගයට සහභාගී නොවීමට ගත් තීරණය වෙනස් කිරීම සඳහා පාකිස්තාන...

නඩුවකට මුහුණ දිය හැකි තරමේ මානසිකත්වයක් ඩේසි ආච්චිට නැතිලු… අධිකරණ මනෝ වෛද්‍ය  වාර්තාවක් එන තුරු මැණික්මල්ලේ නඩුව කල් යයි!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තනියවන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව...

මාදැල් ධීවරයින්ගේ  සත්‍යග්‍රහය ගැන අධිකරණ තීන්දුවෙන් පසු තීරණයක් ගන්නවා – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ කියයි!

මාදැල් ධීවරයින් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මේ මොහොතේ සෘජු ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය...

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස තව දුරටත් රිමාන්ඩ්…

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස   ලබන 11 වැනිදා දක්වා තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගත...

Page 101 of 3260 1 100 101 102 3,260

Advertisements