අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ICC   නම් කළ  2023   ලෝක  කාන්තා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට….

by editor
ජනවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ICCය විසින් නම් කළ  2023 වසරේ ලෝක  කාන්තා විස්සයි 20 කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

ICC ට අනුව, ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වසර ආරම්භ කළේ කේප්ටවුන්හි පැවති  ICC කාන්තා විස්සයි 20  ලෝක කුසලානයේ තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේ දි  පන්දු 50 කදී ලකුණු 68 ක් ලබා ගෙන  ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව ලකුණු 3 කින් පරාජය කිරීමේ පදනම නිර්මාණය කරමිනි.

මෙම විශාල ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ට කැපී පෙනෙන වසරක් සඳහා තානය සැකසූ අතර අතපත්තු ඒ සියල්ලෙහි  ඉදිරියෙන්ම සිටියාය.

ඇය එම වසරේ ලකුණු 470ක් ලබා ගත්තාය. ඇයගේ ප්‍රහාරක වේගයේ සාමාන්‍ය ,   130.91ක් විය.  වසර තුළ පැවති තරගවල දී  හයේ පහර 15 ක් සමඟින්, ඇය කාන්තා විස්සයි විස්ස අන්තර්ජාතික ගතවලදී     පුද්ගලික ඉහළම ලකුණු ලබා ගත්තාය.

වසරේ දෙවන භාගයේදී අතපත්තු කොළඹදී පන්දු 47කදී නොදැවී ලකුණු 80ක් වාර්තා කරමින් නවසීලන්තයට එරෙහි තරග තුනකින් සමන්විත තරගාවලියේ ජයග්‍රහණය  ලබා ගැනීමට ශ්‍රී ලංකාවට උපකාර කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්පසුව ඇය එංගලන්තයේදී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට ප්‍රධාන භූමිකාවක් ඉටු කළාය.

අයි.සී.සී. ලෝක කාන්තා විස්සයි 20 කණ්ඩායමේ අනෙක් ක්‍රීඩිකාවන් ලෙස නම් කර ඇත්තේ

බ්‍රෙත් මූනි (කඩුලු රකින ක්‍රීඩිකා ඕස්ට්‍රේලියාව), ලෝරා වොල්වාර්ඩ්ට් (දකුණු අප්‍රිකාව), හේලි මැතිව්ස් ( බටහිර ඉන්දීය කොදෙව්)   නට් ස්කිවර් -බ්‍රන්ට්  (එංගලන්තය),  අමේලියා කේර්   (නවසීලන්තය), එලිස් පෙරී  (ඕස්ට්‍රේලියාව) , ආශ් ගාඩ්නර් (ඕස්ට්‍රේලියාව), දීප්ති ෂර්මා (ඉන්දියාව), සොෆී  එක්ලෙස්ටෝන්   (එංගලන්තය), සහ මේගන් ස්චට්  (ඕස්ට්‍රේලියාව).

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායක ශ්‍රීතරන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමරා නව ධූරයේ කටයුතු අරඹයි!

Next Post

හොර සිගරට් පිටුපස අදිසි හස්තය කවුරුන් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.